Mage Susum Athare Lyrics
“Mage susum athare” (මගෙ සුසුම් අතරේ), Mage Susum Athare (මගෙ සුසුම් අතරේ) lyrics: a Sinhala heartbreak song sung by Manjula Pushpakumara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මගෙ සුසුම් අතරේ ගී පද.
| SONG | Mage Susum Athare |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Mage Susum Athare Lyrics Singlish
Mage susum athare
Api mawwa heena alu veeda rahase
Kandulu pirunu heene
Numbata lanwa unne
Seethala sulagak genaave numbe suwada nam
Ayale yanne heguman sitatat horen
Awathan wunath pidu se duppath hite rahasin
Thama dalulai pea adare rae sihinen
Vassana sihine gayena kawiyak lesin
Aetin aese thawamath numba kee vadan
Layata lan vee pera unnath numba ma langin rahasin
Virasaka velaa nikma gihilla mage lokayen
Mage susum ....මගෙ සුසුම් අතරේ ගී පද
මගෙ සුසුම් අතරේ
අපි මැව්ව හීන අළු වීද රහසේ
කඳුළු පිරුණු හීනේ
නුඹට ළංව උන්නේ
සීතල සුළඟක් ගෙනාවේ නුඹෙ සුවඳ නම්
අයාලේ යන්නේ හැගුමන් සිතටත් හොරෙන්
අවතැන් වුනත් පිදු සේ දුප්පත් හිතේ රහසින්
තාම දළුලයි පෑ ආදරේ රෑ සිහිනයෙන්
වස්සාන සිහිනේ ගැයෙනා කවියක් ලෙසින්
ඈතින් ඇසේ තවමත් නුඹ කී වදන්
ලයට ලං වී පෙර උන්නත් නුඹ මා ළඟින් රහසින්
විරසක වෙලා නික්ම ගිහින් මගේ ලෝකයෙන්
මගෙ සුසුම් ....Related Songs and Tags
Mage Susum Athare LyricsMage Susum Athare Lyrics Englishමගෙ සුසුම් අතරේමගෙ සුසුම් අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara Lyrics