Hadawathe Lyrics by Manjula Pushpakumara
Hadawathe (හදවතේ) is a Sinhala song sung by Manjula Pushpakumara. The lyrics were written by Rinaz Mohamed, and the music is composed by Romesh Sugathapala. This page presents the Hadawathe lyrics in Sinhala script (හදවතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hadawathe |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| LYRICIST | Rinaz Mohamed |
| COMPOSER | Romesh Sugathapala |
| VIEWS | 126 |
| UPDATED |
Hadawathe Lyrics
Hadavathe ida denna mata inna divithura
Hitumathe herayanna nosithanna mata hora
Paetuwava wage mage adareth numbatama thama
Hadavathe ida denna mata inna divithura
Hitumathe herayanna nosithanna mata hora......
Dutuwama mul davase aes walin ki katha
Sitiyaata nokiyama mata theruna
Sasarema aa vilase adare dalvala
Numba gava davitila ma saenasuna
Oyaane sinaave mage himikari sansaarika......
Hadavathe ida denna mata inna divithura
Hitumathe herayanna nosithanna mata hora......
Dura yanne numba kelesae mama neda malsara
Paetu heene elivenne numba langa thama
Ridunama jeevithaye yali enna ma soyaala
Hamadama thanivila numba enathura
Oyaane sinaave mage himikari sansaarika......
Hadavathe ida denna mata inna divithura
Hitumathe herayanna nosithanna mata hora......
Hadavathe......හදවතේ ගී පද
හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවිතුරා
හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා
පැතුවා වගේ මගේ ආදරෙත් නුඹටම තමා
හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවිතුරා
හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා......
දුටුවාම මුල් දවසේ ඇස් වලින් කී කතා
සිටියාට නොකියාම මට තේරුණා
සසරේම ආ විලසේ ආදරේ දල්වාලා
නුඹ ගාව දැවිටීලා මා සැනසුණා
ඔයානේ සිනාවේ මගේ හිමිකාරි සංසාරිකා......
හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවිතුරා
හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා......
දුර යන්නේ නුඹ කෙලෙසේ මම නේද මල්සරා
පැතු හීනේ එළිවෙන්නේ නුඹ ළඟ තමා
රිදුණාම ජීවිතයේ යළි එන්න මා සොයලා
හැමදාම තනිවීලා නුඹ එනතුරා
ඔයානේ සිනාවේ මගේ හිමිකාරි සංසාරිකා......
හදවතේ ඉඩ දෙන්න මට ඉන්න දිවිතුරා
හිතුමතේ හැරයන්න නොසිතන්න මට හොරා......
හදවතේ......
Performances of Hadawathe
Cover versions, live performances, and reality-show contestant performances of “Hadawathe” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 11
▶CoverHadawathe obe rupe radawala I හදවතේ ඔබෙ රූපෙ රදවලා I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverMatama wenkala hadawathe ida I මටම වෙන් කළ හදවතේ ඉඩ I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverHadawathe ida denna I හදවතේ ඉඩදෙන්න I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverHadawathe Obe Rupe Radawala ( හදවතේ ඔබෙ රූපේ රදවලා ) - Maduu Shanka Cover song | Sinhala Cover SongsCHABIYA MUSIC
▶Coverහදවත සුළු මොහොතකට නතර වුණු ඒ මොහොතThe Voice Sri Lanka
▶CoverHadawathe kella (හදවතේ කෙල්ල) | Korean mix sinhala song | SL Queen Music𝐒𝐋 𝐐𝐮𝐞𝐞𝐧 𝐌𝐮𝐬𝐢𝐜
▶CoverMockzy Miller - HADAWATHE "හදවතේ" Ft. Dope Brawl (O.M V)Mockzy Miller
▶CoverHadawathe Thethamane (හදවතේ තෙතමනේ) - Rukshi (Serious) New Music Video 2019Ridma TV
▶CoverHadawathe Ida Denna | හදවතේ ඉඩදෙන්න | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverOba Mage Hadawathe Palanduwa (ඔබ මගේ හදවතේ පැළඳුවා) | Sandun Perera All Write සමඟ වත්තේගමදීGVT Entertainment
▶Coverඅවසන් මහා තරගයේ මුහුණට මුහුණ තරගවදින හදවතේ දෝංකාරයනේසර සෙනෙවිරත්නHiru Star
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hadawathe LyricsHadawathe Lyrics Englishහදවතේහදවතේ ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsRomesh Sugathapala ComposerRinaz Mohamed Lyricist
