Ma Handawala Oba Magen Wen Wela Lyrics
“Ma handawala oba magen ven vela” (මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා): Ma Handawala Oba Magen Wen Wela (මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා) lyrics, a Sinhala heartbreak song sung by Manjula Pushpakumara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා ගී පද.
| SONG | Ma Handawala Oba Magen Wen Wela |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Ma Handawala Oba Magen Wen Wela Lyrics Singlish
Ma handawala oba magen ven vela
Ma nethu handai ra diva thani vela
Ma mese thani kale ai kiyan ma priye
Ma handawala oba magen ven vela
Magen varadak vela nam nathe kisi dine
Obage ruvamai adune ma hade sema dine
Obata ma epavi yai magen durasvi
Ma handawala oba magen ven vela
Ma mese thani kale ai kiyan ma priye
Oba senehe ai mese puda kale ohu vethe
Vedana mata vage oba noden ohu kere
Ma love thani vela hidimi vi hudekala
Ma handawala ....මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා ගී පද
මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා
මා නෙතු හඬයි රෑ දිවා තනි වෙලා
මා මෙසේ තනි කලේ ඇයි කියන් මා ප්‍රියේ
මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා
මගෙන් වරදක් වෙලා නම් නැතේ කිසි දිනේ
ඔබගේ රුවමයි ඇදුනේ මා හදේ සැම දිනේ
ඔබට මා එපාවී යයි මගෙන් දුරස්වී
මා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා
මා මෙසේ තනි කලේ ඇයි කියන් මා ප්‍රියේ
ඔබ සෙනේහේ ඇයි මෙසේ පුද කලේ ඔහු වෙතේ
වේදනා මට වගේ ඔබ නොදෙන් ඔහු කෙරේ
මා ලොවේ තනි වෙලා හිදිමි වී හුදෙකලා
මා හඬවලා ....Related Songs and Tags
Ma Handawala Oba Magen Wen Wela LyricsMa Handawala Oba Magen Wen Wela Lyrics Englishමා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලාමා හඬවලා ඔබ මගෙන් වෙන් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara Lyrics