Dewiyan Dutimi Ma Lyrics
“deviyan dutimi ma mihipitadeema mema” (දෙවියන් දුටිමි මා මිහිපිටදීම මෙමා): Dewiyan Dutimi Ma (දෙවියන් දුටිමි මා) lyrics, a Sinhala song about a father sung by Manjula Pushpakumara, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෙවියන් දුටිමි මා ගී පද, and many know it simply as deviyan dutimi.
| SONG | Dewiyan Dutimi Ma |
|---|---|
| SINGER | Manjula Pushpakumara |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Father |
| VIEWS | 135 |
| UPDATED |
Dewiyan Dutimi Ma Lyrics Singlish
deviyan dutimi ma mihipitadeema mema
mata jeevithaya dun pinkanda thaththa
ma dutu lokaye viruwa oba thama
daru senehin piri ulpata oba thama......
sansare hemada obe puthekuma venna
mama pathanawa venda vetila deviyan langama
oba venavada thaththa mata hema athmema.......
puthekuta sadahatama thama veeraya vela
inne vena kawuruda thaththa vina
mata duk dunne nae oba sepa vindhe nae
adambarai oba magema kiyanne
mage thaththa kiyanne.....
sansare......
potha patha denuma noveyi mata sarana une
oya ovadanma thama maga penvuyeye
mata mithurek una hevanallak una
asai sada oba magema kiyanne
mage thaththa kiyanne......
sansare......
deviyan dutimi......
sansare......//දෙවියන් දුටිමි මා ගී පද
දෙවියන් දුටිමි මා මිහිපිටදීම මෙමා
මට ජීවිතය දුන් පින්කඳ තාත්තා
මා දුටු ලෝකයේ විරුවා ඔබ තමා
දරු සෙනෙහින් පිරි උල්පත ඔබ තමා......
සංසාරේ හැමදා ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැඳ වැටිලා දෙවියන් ලඟම
ඔබ වෙනවද තාත්තා මට හැම ආත්මේම.......
පුතෙකුට සදහටම තම වීරයා වෙලා
ඉන්නේ වෙන කවුරුද තාත්තා විනා
මට දුක් දුන්නේ නෑ ඔබ සැප වින්දේ නෑ
ආඩම්බරයි ඔබ මගේම කියන්න
මගේ තාත්තා කියන්න.....
සංසාරේ......
පොත පත දැනුම නොවෙයි මට සරණ උනේ
ඔය ඔවදන්ම තමා මග පෙන්වුයේ
මට මිතුරෙක් උනා හෙවනැල්ලක් උනා
ආසයි සදා ඔබ මගේම කියන්න
මගේ තාත්තා කියන්න......
සංසාරේ......
දෙවියන් දුටිමි......
සංසාරේ......//
Performances of Dewiyan Dutimi Ma
Cover versions, live performances, and reality-show contestant performances of “Dewiyan Dutimi Ma” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverDewiyan Dutimi Ma (Thaththa) - Manjula PushpakumaraJaya
▶CoverDewiyan Dutimi Ma (Thaththa) Drum Cover - Manjula Pushpakumara SongShanz Line
▶CoverDewiyan Dutimi Ma (Thaththa) - Manjula Pushpakumara MV TrailerCineworks LK
▶Coverදෙවියන් දුටිමි මා.. | Deviyan Dutimi Maa | (තාත්තා) | Manjula PushpakumaraLanka Tunes
▶CoverDeviyan Dutimi Ma | Thaththa - දෙවියන් දුටිමි මා (Cover Version) By Sethsara Deneth - Eyon Bro MusicEyon Bro Music
▶CoverDewiyan Dutimi Ma | දෙවියන් දුටිමි මා | EDM | Sinhala DJ Remix | DJ Kushi | Manjula PushpakumaraDJ Kushi
▶CoverDewiyan Dutimi Ma(දෙවියන් දුටිමි මා)|| (තාත්තා)|Manjula PushpakumaraSL MUSIC PIKKO
▶Coverදෙවියන් දුටිමි මා | Deviyan Dutimi Ma | අලුත් විදිහට Rock රසට | Charu MusicCharu music 🇱🇰
▶Coverදෙවියන් දුටිමි මාTharindu Dinusha
▶CoverDewiyan Dutimi Ma Manjula Pushpakumara www hirutv lkKushan onlin help
▶Coverදෙවියන් දුටිමි මාSl Hitz Music
▶Coverදෙවියන් දුටිමි මා මිහිපිටදිම මෙමා....ඉතිහාස TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dewiyan Dutimi Ma LyricsDewiyan Dutimi Ma Lyrics Englishදෙවියන් දුටිමි මාදෙවියන් දුටිමි මා ගීතයේ පද පෙළLyrics With TransliterationManjula Pushpakumara SongsManjula Pushpakumara LyricsPushpakumara LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist
