Song Details: Singer & Composer Information
Himanthara Lyrics in Sinhala (හිමන්තරා ගී පද) and English by Reeni De Silva and Sandeep Jayalath, written by Sampath Fernandopulle and composed by Raj Thillaiyampalam. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Himanthara
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Himanthara Lyrics

Sibina hema susume oba hangee innava
Gambure mage papuwe oba husmath gannava
Matu da sansaraye hemada oba maage ne
Ven vee noyaa lang vee sada innam kiyaa divurami...

Magemaayi obage aadare pana thiyena thuru mage
Ov saththai man obe himantharaa
Obamai maage aadare hema gevena thathpare
Ov saththai jeevithe himantharaa...

Ukulema inna aasai langa naathivaama lobai
Uhulanukohomada oba naathi jeevithe
Me he nethu paaduve aai handavaa giye
Magemaayi obage aadare pana thiyena thuru mage
Ov saththai man obe himantharaa...

Kandulaka rasne ridavai mathakaya aatha diva yai
Husmata liyavunu kaviyaki aadare
Me hitha paaluve ne ihilum node
Obamai maage aadare hema gevena thathpare
Ov saththai jeevithe himantharaa...

Sibina hema susume...

Obamai maage aadare hema gevena thathpare
Ov saththai jeevithe himantharaa...
Magemaayi obage aadare pana thiyena thuru mage
Ov saththai man obe himantharaa...

හිමන්තරා ගී පද

සිඹිනා හැම සුසුමේ ඔබ හැංගී ඉන්නවා
ගැඹුරේ මගේ පපුවේ ඔබ හුස්මත් ගන්නවා
මතු දා සංසාරයේ හැමදා ඔබ මාගේ නේ
වෙන් වී නොයා ළං වී සදා ඉන්නම් කියා දිව්රමි...

මගෙමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා
ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ
ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා...

උකුලෙම ඉන්න ආසයි ළඟ නැතිවාම ලෝභයි
උහුලනු කොහොමද ඔබ නැති ජීවිතේ
මේ හේ නෙතු පෑදුවේ ඇයි හඬවා ගියේ
මගේමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා...

කඳුලක රස්නෙ රිදවයි මතකය ඈත දිව යයි
හුස්මට ලියවුණු කවියකි ආදරේ
මේ හිත පාලුවේ නෑ ඉහිලුම් නොදේ
ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ
ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා...

සිඹිනා හැම සුසුමේ...

ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ
ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා...
මගේමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා...

Frequently Asked Questions

Who sang Himanthara?

Reeni De Silva performed Himanthara. Reeni De Silva is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Himanthara lyrics?

The lyrics for Himanthara were written by Sampath Fernandopulle. Sampath Fernandopulle is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Himanthara?

Raj Thillaiyampalam composed the music for Himanthara. Raj Thillaiyampalam is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Himanthara complete lyrics?

You can find the complete Himanthara lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Himanthara?

Himanthara has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හිමන්තරා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හිමන්තරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Himanthara LyricsHimanthara Song LyricsHimanthara Lyrics Englishහිමන්තරා Lyricsහිමන්තරා ගීතයේ පද පෙළLyrics With TransliterationReeni De Silva SongsReeni De Silva LyricsRaj Thillaiyampalam ComposerSampath Fernandopulle Lyricist
Comments & Discussion

Share your thoughts about "Himanthara" or discuss the lyrics with other music lovers.

Loading comments...