Aggala Bole Lyrics
by Tehan Perera
“Vettu daana nandalaata” (වෙට්ටු දාන නැන්දලාට), Aggala Bole (අග්ගල බෝලෙ) lyrics: a Sinhala baila song sung by Tehan Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අග්ගල බෝලෙ ගී පද, and many know it simply as Vettu daana.
| SONG | Aggala Bole |
|---|---|
| SINGER | Tehan Perera |
| CATEGORY | Baila |
| VIEWS | 183 |
| UPDATED |
Aggala Bole Lyrics Singlish
Vettu daana nandalaata
Vangu daana maamalaata
Dennam paththu bandintaa
Thawa nae pruthugeesi baila mewaa lankan baila
Ath deka oluway thiyan ahapan hodawayin mewaa.....
Udarata maenike mage agggala bole
Umbay oya neriye nae amathak wenne
Kola nil chanden mama naenae dinuwe
Eliyata yannata baeruwai mama inne.....
Vettu daana nandalaata......
Umba kaewoth maari denawa plain tea
Hitiwoth langwee wen naenae nondee
Aedunoth sampatha api yamuko loke sawaari
Aeroppen kaekiri aran aapahu emu kumari.....
Vettu daana nandalaata......
Naagpur waagei numba kata ariyama nangiye
Malti barrel gahanawa mama tharaha giyoth panchiye
Iwasagena innata bae mata nam amba waare
Koriyawen palaath sabha dinanawa man bariye......
Vettu daana nandalaata.......//අග්ගල බෝලෙ ගී පද
වෙට්ටු දාන නැන්දලාට
වන්ගු දාන මාමලාට
දෙන්නම් පත්තු බඳින්ටා
තව නෑ පෘතුගීසි බයිලා මේවා ලංකන් බයිල
අත් දෙක ඔලුවෙ තියන් අහපන් හොදවයින් මේවා.....
උඩරට මැණිකෙ මගෙ අග්ගල බෝලෙ
උඹේ ඔය නෙරියේ නෑ අමතක වෙන්නේ
කොල නිල් චන්දෙන් මම නෑනේ දිනුවේ
එලියට යන්නට බැරුවයි මම ඉන්නේ.....
වෙට්ටු දාන නැන්දලාට......
උඹ කෑවොත් මාරි දෙනව ප්ලේන් ටී
හිටියොත් ළංවී වෙන් නෑනේ නෝන්ඩී
ඇදුනොත් සම්පත අපි යමුකෝ ලෝකෙ සවාරී
ඒරොප්පෙන් කැකිරි අරන් ආපහු එමු කුමරි.....
වෙට්ටු දාන නැන්දලාට......
නාග්පූර් වාගෙයි නුඹ කට ඇරියම නංගියේ
මල්ටි බැරල් ගහනව මම තරහ ගියොත් පැන්චියේ
ඉවසාගෙන ඉන්නට බෑ මට නම් අඹ වාරෙ
කොරියාවෙන් පළාත් සභා දිනනවා මං බාරියෙ......
වෙට්ටු දාන නැන්දලාට.......//
Performances of Aggala Bole
Cover versions, live performances, and reality-show contestant performances of “Aggala Bole” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aggala Bole LyricsAggala Bole Lyrics Englishඅග්ගල බෝලෙඅග්ගල බෝලෙ ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera Lyrics
