Unuhuma 2 Lyrics by Tehan Perera
Unuhuma 2 (උණුහුම 2) is a Sinhala song sung by Tehan Perera. The lyrics were written by Prageeth Rajapaksha, and the music is composed by Ashan Fernando. This page presents the Unuhuma 2 lyrics in Sinhala script (උණුහුම 2 ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Unuhuma 2 |
|---|---|
| SINGER | Tehan Perera |
| LYRICIST | Prageeth Rajapaksha |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 1,263 |
| UPDATED |
Unuhuma 2 Lyrics
Aradhana nethagin gena
Sansara siheene dehada ya kara
Hanga gena mal athurala
Devliya mage koheda hangila
Oya dekopul thema - ran na dalu simbim
Mama denuwan wasa - numba ahasin vadam
Sansun sitin pera maga imi balan
Mage ranahansi edo kiya
Devlowa indan nuo mata atha vanam
Mage patiniyani adareine ma
Husmath unuyi - kaduluth handai
Mata inna ba - harima paluyi
Mathakaya numbayi - ethakota dukayi
Divigevenavado hari sekayi
Me kulu mathin ridi ira numbayi
Man dannawa numba noena hadayi
Sansun sitin pera maga imi balan
Mage ranahansi edo kiya
Devlowa indan nuo mata atha vanam
Mage patiniyani adareine maඋණුහුම 2 ගී පද
ආරාධනා නෙතගින් ගෙනා
සංසාර සිහීනේ දෙහද යා කරා
හංගා ගෙනා මල් අතුරලා
දෙව්ලිය මගේ කොහෙද හැංගිලා
ඔය දෙකොපුල් තෙමා - රන් නා දලු සිඹිම්
මම දෙනුවන් වසා - නුඹ අහසින් වඩ්ම්
සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
මගේ රණහංසි ඒදෝ කියා
දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම්
මගේ පතිනියනි ආදරේයිනෙ මා
හුස්මත් උණුයි - කඳුළුත් හඬයි
මට ඉන්න බෑ - හරිම පාලුයි
මතකය නුඹයි - එතකොට දුකයි
දිවිගෙවෙනවාදෝ හරි සැකයි
මේ කුලු මතින් රිදී ඉර නුඹයි
මං දන්නවා නුඹ නොඑනා හැඩයි
සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
මගේ රණහංසි ඒදෝ කියා
දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම්
මගේ පතිනියනි ආදරේයිනෙ මාPerformances of Unuhuma 2
Cover versions, live performances, and reality-show contestant performances of “Unuhuma 2” on YouTube.
Cover Versions · 8
▶CoverHusmath Unui (Remix) Unuhuma 2 - Tehan Perera (ZacK N) | Sinhala Remix Songs | Sinhala DJ SongsDesawana Remix
▶CoverAwath Oya (ආවත් ඔයා) | Unuhuma 2 Reply Song | Ruchini Wijesundera | Ashan FernandoM Entertainments
▶CoverUnuhuma 2 | Husmath Unui (හුස්මත් උණුයි) | Tehan Perera | Imorich Tunes | Sirasa TVSirasa TV Digital
▶CoverUnuhuma 2 - Tehan Perera Ft. Roshendry & NilupuleeBLUESKY PRODUCTIONS
▶CoverUnuhuma 2 Accoustic Cover by Chamitha, Radhini & Chathura6th Heaven
▶CoverUnuhuma 2 - Tehan Perera | Aradhana Nethagin Gena | Heart Touching Lovely VideoPurple Shell
▶CoverHusmath Unui (Unuhuma 2) - හුස්මත් උණුයි (උණුහුම 2) | Tehan Perera | Animated Short FilmGlow Up Diary
▶CoverUnuhuma 2 Tehan Perera(AUDIOWAVE)AUDIOWAVE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Unuhuma 2 LyricsUnuhuma 2 Lyrics Englishඋණුහුම 2උණුහුම 2 ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera LyricsAshan Fernando ComposerPrageeth Rajapaksha Lyricist
Song Cover Image and Artwork
