Unuhuma Lyrics by Tehan Perera
Unuhuma (උණුහුම) is a Sinhala song sung by Tehan Perera. This page presents the Unuhuma lyrics in Sinhala script (උණුහුම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Unuhuma |
|---|---|
| SINGER | Tehan Perera |
| VIEWS | 28 |
| UPDATED |
Unuhuma Lyrics
Unuhuma madi wage nam
Unu kadulake dawatennam
Hadawatha gahena sarin ma naelawennam
Mata nidimata wenakan
Turule haengenam
Daengili nalala pura situwam andimin......
Hirivatunu mage dethole sithala nathi karala
Haengiccha oya susume unuhuma mata deela
Hada gasma ada obe nam hondatama wedivila
Kulundul haengume rasa di....
Mata nidimata wen nae
Kimado mama dan nae
Oba langa inna wita aes piya wennae
Yannata dennata bae
Ada nam taniwanu bae
Turule miyadenata mata awasara nam......
Hirivatunu mage.....උණුහුම ගී පද
උණුහුම මදි වගේ නම්
උණු කඳුලක දැවටෙන්නම්
හදවත ගැහෙනා සරින් මා නැලවෙන්නම්
මට නිදිමත වෙනකන්
තුරුලේ හැංඟෙන්නම්
දෑඟිලි නලල පුරා සිතුවම් අඳිමින්......
හිරිවැටුණු මගේ දෙතොලේ සීතල නැති කරලා
හැංඟිච්ච ඔය සුසුමේ උණුහුම මට දීලා
හද ගැස්ම අද ඔබේ නම් හොඳටම වැඩිවීලා
කුළුඳුල් හැඟුමේ රස දී....
මට නිදිමත වෙන් නෑ
කිමදෝ මම දන් නෑ
ඔබ ළඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ
යන්නට දෙන්නට බෑ
අද නම් තනිවනු බෑ
තුරුලේ මියැදෙන්නට මට අවසර නම්......
හිරිවැටුණු මගේ.....
Performances of Unuhuma
Cover versions, live performances, and reality-show contestant performances of “Unuhuma” on YouTube.
Reality Show Performances · 9
▶Reality ShowUnuhuma Matama Didi - උණුහුම මටම දිදී | Kavinda Madhushan Hiru Star Season 3 | Episode 06Matama Didi - මටම දිදී
▶Reality ShowAsanka Hettiarachchi | Unuhuma matama didi (උණුහුම මටම දි දී) | Blind Auditions | The Voice SLAsanka Hettiarachchi
▶Reality ShowUnuhuma Matama Didi - උණුහුම මටම දිදී | Nadina Mokshana | Hiru Star - Season 04 |EPISODE 40 |Hiru TVMatama Didi - මටම දිදී
▶Reality ShowAsanka Hettiarachchi | Unuhuma matama didi (උණුහුම මටම දි දී) | Blind Auditions | The Voice SLAsanka Hettiarachchi
▶Reality ShowNimesh Kalinga | Unuhuma (උණුහුම) | Blind Auditions | The Voice Sri LankaNimesh Kalinga
▶Reality ShowMawakage Unuhuma Nolaba - මවකගේ උණුහුම නොලබා|Indika Shiran | Hiru Star - Season 04|EPISODE18|Hiru TVMawakage Nolaba - මවකගේ නොලබා
▶Reality ShowUnuhuma Matama Didi (උණුහුම මටම දිදී) | Dilshan Pavintha | Hiru Star Season 05Matama Didi
▶Reality ShowUnuhuma Matama Didi - උණුහුම මටම දිදී |Samali Bhagya Hiru Star Season 3 | WILD CARD ROUND | Part 02Matama Didi - මටම දිදී
▶Reality ShowUnuhuma Matama Didi (උණුහුම මටම දිදී) | Dilshan Pavintha | Hiru Star Season 05Matama Didi
Cover Versions · 6
▶Coverඋණුහුම අරගෙන පායනා අනුපමා - Unuhuma Aragena Payana Anupama | Anupama Drama SongHiru Life Music
▶CoverUnuhuma Matama Didi (උණුහුම මටම දිදී) | Cover by Kokila Pawan Jayasooriya | Music PickleMusic Pickle
▶CoverUnuhuma 1 (උණුහුම 1) - Tehan Perera (Hot Chocolate) | Hot Chocolate PartyHot Chocolate Band
▶CoverPodi Ali | (Unuhuma matama Didi)|(උණුහුම මටම දිදී)|DJ Remix| ||@Kotiya-GamingKoTiyA GaMiNg
▶CoverUnuhuma (උණුහුම) | Tehan Perera | Imorich Tunes | Sirasa TVSirasa TV Digital
▶Coverඋණුහුම අරගෙන පායනා[ Unuhuma Aragena Payana] Anupama TeledramaShashi music production - Official Channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Unuhuma LyricsUnuhuma Lyrics Englishඋණුහුමඋණුහුම ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera Lyrics