Ratakin Eha (Remake) Lyrics by Tehan Perera
Ratakin Eha (Remake) (රටකින් එහා (Remake)) is a Sinhala song sung by Tehan Perera. This page presents the Ratakin Eha (Remake) lyrics in Sinhala script (රටකින් එහා (Remake) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ratakin Eha (Remake) |
|---|---|
| SINGER | Tehan Perera |
| VIEWS | 23 |
| UPDATED |
Ratakin Eha (Remake) Lyrics
(Ratakin ehaa igilii taniwenna bae
Sitakin nowe kisidaa haera yanne mae
Ada men lande heta nae hamu wenne mae
Gena yami obe aadare aadare.....//)
Naa dalu dethol hasareli matha welii
Aa giya gaman sihiwa eyai yali yalii
Asamaan wu ee apa aadare
Kisidaa bindennae saekayak naethee......
Atinatha welaa patalaa ran huyen
Oba gena yami sapuralaa situ paetum
Heta ee dine dii sayuren ehaa
Piliganawadho paemini wahaa.....
Ratakin ehaa igilii…...රටකින් එහා (Remake) ගී පද
(රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා
අද මෙන් ළඳේ හෙට නෑ හමු වෙන්නේ මා
ගෙන යමි ඔබේ ආදරේ ආදරේ.....//)
නා දළු දෙතොල් හසරැළි මත වෙලී
ආ ගිය ගමන් සිහිව එයි යලි යලී
අසමාන වු ඒ අප ආදරේ
කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ......
අතිනත වෙලා පටලලා රන් හුයෙන්
ඔබ ගෙන යමි සපුරලා සිතු පැතුම්
හෙට ඒ දිනේ දී සයුරෙන් එහා
පිළිගන්නවාදෝ පැමිණි වහා.....
රටකින් එහා ඉගිලී…...
Performances of Ratakin Eha (Remake)
Cover versions, live performances, and reality-show contestant performances of “Ratakin Eha (Remake)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ratakin Eha (Remake) LyricsRatakin Eha (Remake) Lyrics Englishරටකින් එහා (Remake)රටකින් එහා (Remake) ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera Lyrics
