Manamaliye Lyrics by Tehan Perera
Manamaliye (මනමාලියේ) is a Sinhala song sung by Tehan Perera. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Ashan Fernando. This page presents the Manamaliye lyrics in Sinhala script (මනමාලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manamaliye |
|---|---|
| SINGER | Tehan Perera |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 44 |
| UPDATED |
Manamaliye Lyrics
Haduwak thiyala kolayen beluwa
Nil nuwan vahala adarei kiwa
Kawiyak wage apage sene
Nadiyak wage nosidei laye
Manamalie davasai ape me
Hanguman hirivatila wage
Turule indan hurathal vindinne
(Suwandai apage adare)...//
Sosusum nivala hadakam vehala
Jeevithe hoyala yanna yan piyamba
Kusumak tharam piwithuru lande
Diyathak durin mumunai sande
(Manamalie davasai ape me
Hanguman hirivatila wage
Turule indan hurathal vindinne
Suwandai apage adare
Suwandai apage adare)...//මනමාලියේ ගී පද
හාදුවක් තියලා කෝලයෙන් බැලුවා
නිල් නුවන් වහලා ආදරෙයි කීවා
කවියක් වගේ අපගේ සෙනේ
නදියක් වගේ නොසිදෙයි ලයේ
මනමාලියේ දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තුරුලේ ඉඳන් හුරතල් විඳින්නේ
(සුවඳයි අපගේ ආදරේ)....//
සෝසුසුම් නිවලා හාදකම් වැහැලා
ජීවිතේ හොයලා යන්න යං පියඹා
කුසුමක් තරම් පිවිතුරු ලඳේ
දියතක් දුරින් මුමුනයි සඳේ
(මනමාලියේ දවසයි අපේ මේ
හැඟුමන් හිරිවැටිලා වගේ
තුරුලේ ඉඳන් හුරතල් විඳින්නේ
සුවඳයි අපගේ ආදරේ
සුවඳයි අපගේ ආදරේ)...//Performances of Manamaliye
Cover versions, live performances, and reality-show contestant performances of “Manamaliye” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverමාරම ලස්සන වැඩක් ආක්ෂා මනේජ් මාමිත් සමග පලමු වරට මනලෝලී මනමාලියේHD Video Team Balapitiya
▶Coverආක්ෂා චමුදි | මනලෝලී - මනමාලියේ | ස්වප්නා ෆ්ලෑශ් එක්කSihina Events
▶CoverManaloli Manamaliye(මනලෝලී මනමාලියේ ) Cover By JR & Sachini AudioJagath Rasnayake
▶Coverමනලෝලි මනමාලියේ | රූකාන්ත ගුණතිලක / චන්ද්‍රලේඛා පෙරේරා | HD Version | Moon Melody Mix | Couple SongsMoon Melody Mix
▶CoverManaloli Manamaliye | මනලෝලී මනමාලියේ | COPY CHATHiru TV
▶CoverManaloli Manamaliye, Rookantha, Chandralekha, මනලෝලී මනමාලියේNadee Nisansala
▶CoverSathya Mendis ~ Manaloli Manamaliye ~ Sha fm Sindu Kamare 2019 08 30 with NitrogenSathya Mendis
▶CoverManaloli Manamaliye | මනලෝලී මනමාලියේ | Rukantha Gunathilaka / Sinhala SongGee arana
▶CoverManaloli Manamaliye "මනලෝලී මනමාලියේ" | Guitar Cover | Suran JayasingheSuran Jayasinghe
▶Coverමනීෂා චංචලා | Maneesha Chanchala | මනලෝලී මනමාලියේ | Manaloli ManamaliyePolkichcha - පොල්කිච්චා
▶CoverManaloli Manamaliye Rookantha Gunathilaka & Chandraleka Perera Flashback Delathura 2018Ashan Praneeth
▶CoverManaloli Manamaliye - මනලෝලී මනමාලියේ (Siw Sanda Roo 2013)Bhagya School of Dance by Bhagya Palihawadana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manamaliye LyricsManamaliye Lyrics Englishමනමාලියේමනමාලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera LyricsAshan Fernando ComposerSampath Fernandopulle Lyricist

