Mata Oya – Unuhuma 4 Lyrics
by Tehan Perera
“Mata oya mageema husma wage” (මට ඔයා මගේම හුස්ම වාගේ), Mata Oya – Unuhuma 4 (මට ඔයා – උණුහුම 4) lyrics: a Sinhala love song sung by Tehan Perera, with words by Dinesh Jayaranga and music by Asira Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට ඔයා – උණුහුම 4 ගී පද.
| SONG | Mata Oya – Unuhuma 4 |
|---|---|
| SINGER | Tehan Perera |
| LYRICIST | Dinesh Jayaranga |
| COMPOSER | Asira Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 71 |
| UPDATED |
Mata Oya – Unuhuma 4 Lyrics Singlish
Mata oya mageema husma wage
Vidinawa oyawa jeevithe
Mavenawa hinawa heena gaane
Daenenawa oyata aadare
Jeevithe maa wedanaa nima wune
Obage thurule labediye
Rosa kammule daesa nawathune aasa roope e oya
Maawa therune obata vitharamai lowe aetha noyami nuba dama
Mata oya mageema husma wage
Vidinawa oyawa jeevithe
Mavenawa hinawa heena gaane
Daenenawa oyata aadare
Aawa maga dige maawa iwasuwe ridunu waare hitha hadala
Aalawanthiye me wasanthaye praathihare nuba thamaa
Mata oya mageema husma wage
Vidinawa oyawa jeevithe
Mavenawa hinawa heena gaane
Daenenawa oyata aadare
Jeevithe maa wedanaa nima wune
Obage thurule labediyaමට ඔයා – උණුහුම 4 ගී පද
මට ඔයා මගේම හුස්ම වාගේ
විදිනවා ඔයාව ජීවිතේ
මැවෙනවා හිනාව හීන ගානේ
දැනෙනවා ඔයාට ආදරේ
ජීවිතේ මා වේදනා නිම වුණේ
ඔබගෙ තුරුලෙ ලබැදියේ
රෝස කම්මුලේ දෑස නැවතුනේ ආස රූපේ ඒ ඔයා
මාව තේරුනේ ඔබට විතරමයි ලොවේ ඈත නොයමි නුබ දමා
මට ඔයා මගේම හුස්ම වාගේ
විදිනවා ඔයාව ජීවිතේ
මැවෙනවා හිනාව හීන ගානේ
දැනෙනවා ඔයාට ආදරේ
ආව මග දිගේ මාව ඉවසුවේ රිදුනු වාරේ හිත හදා
ආලවන්තියේ මේ වසන්තයේ ප්‍රාතිහාරේ නුබ තමා
මට ඔයා මගේම හුස්ම වාගේ
විදිනවා ඔයාව ජීවිතේ
මැවෙනවා හිනාව හීන ගානේ
දැනෙනවා ඔයාට ආදරේ
ජීවිතේ මා වේදනා නිම වුණේ
ඔබගෙ තුරුලෙ ලබැදියRelated Songs and Tags
Mata Oya – Unuhuma 4 LyricsMata Oya – Unuhuma 4 Lyrics Englishමට ඔයා – උණුහුම 4මට ඔයා – උණුහුම 4 ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera LyricsAsira Fernando ComposerDinesh Jayaranga Lyricist