Unuhuma 3 (Nadunana Suba Heene) Lyrics by Tehan Perera
Unuhuma 3 (Nadunana Suba Heene) (උණුහුම 3 (නාඳුනනා සුභ සිහිනේ)) is a Sinhala song sung by Tehan Perera. The lyrics were written by Prageeth Rajapaksha, and the music is composed by Ashan Fernando. This page presents the Unuhuma 3 (Nadunana Suba Heene) lyrics in Sinhala script (උණුහුම 3 (නාඳුනනා සුභ සිහිනේ) ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Unuhuma 3 (Nadunana Suba Heene) |
|---|---|
| SINGER | Tehan Perera |
| LYRICIST | Prageeth Rajapaksha |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 2,368 |
| UPDATED |
Unuhuma 3 (Nadunana Suba Heene) Lyrics
Nadunana suba heene suwa mewwa surangana numbedo
Hada wela mal vaare vassaana unuhuma magedo
Mage vaage denuna nethu vinda mohothe haa
Bhava gaanak renduna eka heenayaka maa
Pudumai ada landune numba maage welaa
Satutin aes themuna dutuwado mandaa
Langa rendemi maa divi thuraa mama rakinavaa pana sadaa.......
Daesa aya langa innam piliganna maage senene
Paalu purami man kavadath adahanna bari vena tharaame
Mage vaage denuna nethu vinda maa hithe haa
Bhava gaanak renduna eka heenayaka maa......
(Pudumai ada landune numba maage welaa
Satutin aes themuna dutuwado mandaa
Langa rendemi maa divi thuraa mama rakinavaa pana sadaa.......///)උණුහුම 3 (නාඳුනනා සුභ සිහිනේ) ගී පද
නාඳුනනා සුභ හීනේ සුව මැව්ව සුරඟන නුඹදෝ
හාද වෙලා මල් වාරේ වස්සාන උණුහුම මගෙදෝ
මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ හා
භව ගාණක් රැඳුනා එක හීනයක මා
පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුණා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා මම රකිනවා පණ සදා.......
දෑස අයා ළඟ ඉන්නම් පිළිගන්න මාගේ සෙනෙනේ
පාළු පුරමි මං කවදත් අදහන්න බැරි වෙන තරමේ
මගේ වාගේ දැනුණා නෙතු වින්ද මා හිතේ හා
භව ගාණක් රැඳුණා එක හීනයක මා......
(පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුණා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා මම රකිනවා පණ සදා.......///)
Related Songs and Tags
Unuhuma 3 (Nadunana Suba Heene) LyricsUnuhuma 3 (Nadunana Suba Heene) Lyrics Englishඋණුහුම 3 (නාඳුනනා සුභ සිහිනේ)උණුහුම 3 (නාඳුනනා සුභ සිහිනේ) ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera LyricsAshan Fernando ComposerPrageeth Rajapaksha Lyricist