Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Tehan Perera
  3. Soyuriye Lyrics

Soyuriye Lyrics (සොයුරියේ) by Tehan Perera

Soyuriye Lyrics

Mage langata wi surathal wunu hati yanthamata wage mathakai
Yali dekagannata aasai mal kakulak wagei
Lassana obe ruwa sihinenwath awidin
Hinahenu mana adaren
Ewita mage hitha senasewi soyuriye.....

Magen wen wi sura lowata giya soyuriye
Me wanathuru obe ma langa sitiya nam
Malliye kiya mata amatha adaren
Katha karana hati ahenawa wage
Amma thaththa thawamath obe gena
Sihi karamin lathawenne
Pathami ma melesin hamuwanu mana soyuriye.......

Magen wen wi sura lowata giya soyuriye
Me wanathuru obe ma langa sitiya nam
Malliye kiya mata amatha adaren
Katha karana hati ahenawa wage
Mage mathakaye obe sarisarai
Obe namayen gayu geethayai.....

(Magen wen wi sura lowata giya soyuriye
Me wanathuru obe ma langa sitiya nam
Malliye kiya mata amatha adaren
Katha karana hati ahenawa wage.....//)

සොයුරියේ ගී පද

මගේ ළඟට වී සුරතල් වුණු හැටි යන්තමට වගේ මතකයි
යළි දැකගන්නට ආසයි මල් කැකුලක් වගෙයි
ලස්සන ඔබේ රුව සිහිනෙන්වත් ඇවිදින් 
හිනැහෙනු මැන ආදරෙන්
එවිට මගේ හිත සැනසේවි සොයුරියේ.....

මගෙන් වෙන් වී සුර ලොවට ගිය සොයුරියේ
මේ වනතුරු ඔබ මා ළඟ සිටියා නම්
මල්ලියේ කියා මට අමතා ආදරෙන්
කතා කරන හැටි ඇහෙනවා වගේ
අම්මා තාත්තා තවමත් ඔබ ගැන 
සිහි කරමින් ලතැවෙන්නේ
පතමි මා මෙලෙසින් හමුවනු මැන සොයුරියේ.......

මගෙන් වෙන් වී සුර ලොවට ගිය සොයුරියේ
මේ වනතුරු ඔබ මා ළඟ සිටියා නම්
මල්ලියේ කියා මට අමතා ආදරෙන්
කතා කරන හැටි ඇහෙනවා වගේ
මගේ මතකයේ ඔබ සැරිසරයි
ඔබේ නාමයෙන් ගැයූ ගීතයයි.....

(මගෙන් වෙන් වී සුර ලොවට ගිය සොයුරියේ
මේ වනතුරු ඔබ මා ළඟ සිටියා නම්
මල්ලියේ කියා මට අමතා ආදරෙන්
කතා කරන හැටි ඇහෙනවා වගේ.....//)

Soyuriye (සොයුරියේ) is a Sinhala song sung by Tehan Perera. This page presents the Soyuriye lyrics in Sinhala script (සොයුරියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Soyuriye including singer, lyricist, composer, and view count
SONGSoyuriye
SINGERTehan Perera
CATEGORYSad Songs
VIEWS22
UPDATEDMay 2026

Performances of Soyuriye

Cover versions, live performances, and reality-show contestant performances of “Soyuriye” on YouTube.

Cover Versions · 6

▶
CoverWedding එක දවසෙ Surprise එක |Anuradha Edirisinghe |Shalani TharakaAnuradha Edirisinghe
▶
CoverSoyuru Soyuriyane - සොයුරු සොයුරියනේ - ITN - දේශය ගොඩනැගීමේ තේමා ගීතය - සුනාමි - TSUNAMI - 2004Chanaka Lakshan
▶
CoverMa Soyure Soyuriye (මා සොයුරේ සොයුරියේ)Rev.Fr.Susantha Bernard-Nalin Pereraමා ඔබේමයි සමිදේ [කිතුනු ගීතිකා] Rev.Fr.Susantha
▶
Coverසොයුරු සොයුරියේ [Soyuru soyuriye]KITHU SEVANA TV
▶
CoverMaa Soyure Soyuriye [Yule Log Audio] | මා සොයුරේ සොයුරියේPsalms
▶
CoverSoyuriye සොයුරියේ Cover Song - By Pavanee LiyanagePavanee Liyanage

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Soyuriye LyricsSoyuriye Lyrics Englishසොයුරියේසොයුරියේ ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Soyuriye" by Tehan Perera

Song Video

More from Tehan Perera

  • Aggala Bole Lyrics183
  • Ape Anarkali Lyrics23
  • Aradhana Nethagin Gena (Husmath Unui) Lyrics94
  • Heena Loketa Wela Lyrics11
  • Heena Loketa Wela (Cover) Lyrics104
  • Jaya Gosha Ayeth (Kusalane) Lyrics17
  • Loku Scene Epa Lyrics220
  • Manamaliye Lyrics56
  • Mata Hitha Gannawath Bari Tharam Lyrics22
  • Mata Kala Aradhana Lyrics18
  • Mata Oya – Unuhuma 4 Lyrics71
  • Nil Tharuka Lyrics19
  • Nimawuden Lyrics1
  • Paduwe Inna Lyrics26
  • Piththa Karata Gaththe Lyrics30
  • Ratakin Eha (Remake) Lyrics39
  • Sithin Ma Nosali Electro (Remake) Lyrics17
  • Unuhuma Lyrics37
  • Unuhuma (Madi Wage Nam) Lyrics255
  • Unuhuma 2 Lyrics1.3k
  • Unuhuma 3 (Nadunana Suba Heene) Lyrics2.4k
  • Vinda Premaya Lyrics146
  • Weeraya Nubai Lyrics17
  • Wena Kauruth Na Lyrics83
  • Wena Kauruwath Na Ne Lyrics145
  • Yanne Ai Lyrics1
  • View All Songs27

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58