Paduwe Inna Lyrics by Tehan Perera
Paduwe Inna (පාඩුවේ ඉන්න) is a Sinhala song sung by Tehan Perera. The lyrics were written and the music composed by Amila Nidahasa. This page presents the Paduwe Inna lyrics in Sinhala script (පාඩුවේ ඉන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paduwe Inna |
|---|---|
| SINGER | Tehan Perera |
| LYRICIST | Amila Nidahasa |
| COMPOSER | Amila Nidahasa |
| VIEWS | 17 |
| UPDATED |
Paduwe Inna Lyrics
(Paduwe inna idak naene apita
Nisa yaalu wi kellan.....//)
(Aadare karanna gathu dawase
Saagare wage thibu aadareyan....//
Kemen kemen diya wilak wuna
Eya kshiraa wila hindila giya
Paduwe inna idak naene
Apita nisa yaalu wi kellan.....
(Nithara dakina karamala nae ratuwilu
Sewanallaka abhirupana epalu....//)
Aeage thaniyata aeage sewanali
Aethilu thanikada hitha malakada nae badilu.....
Paduwe inna......
(Baendagaththama bere kare wateta
Sooseta wannam nataawi ageta.....//)
Apima baendan apima gahapu padeta
Dukakuth nae paluwak daen giyaata.....
Paduwe inna......පාඩුවේ ඉන්න ගී පද
(පාඩුවේ ඉන්න ඉඩක් නෑනේ අපිට
නිසා යාළු වී කෙල්ලන්.....//)
(ආදරේ කරන්න ගත්තු දවසේ
සාගරේ වගේ තිබූ ආදරයෙන්....//
කෙමෙන් කෙමෙන් දිය විලක් වුණා
එය ක්ෂිරා විලා හිඳිලා ගියා
පාඩුවේ ඉන්න ඉඩක් නෑනේ
අපිට නිසා යාළු වී කෙල්ලන්.....
(නිතර දකින කරමල නෑ රතුයිලු
සෙවණැල්ලක අභිරූපන එපාලු....//)
ඇගේ තනියට ඇගේ සෙවණැලි
ඇතිලු තනිකඩ හිත මලකඩ නෑ බඳිලු.....
පාඩුවේ ඉන්න......
(බැඳගත්තම බෙරේ කරේ වටේට
සූසැට වන්නම් නටාවී අගේට.....//)
අපිම බැඳන් අපිම ගහපු පදේට
දුකකුත් නෑ පලුවක් දැන් ගියාට.....
පාඩුවේ ඉන්න......
Performances of Paduwe Inna
Cover versions, live performances, and reality-show contestant performances of “Paduwe Inna” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 7
▶CoverPaduwe Inna - Tehan Perera - www.Music.lkMusic.lk
▶CoverPaaduwe Inna - Tehan PereraPlus Lanka
▶Coverමගේ පාඩුවේ ඉන්න ඉඩ දෙනවදMaduu මදූ
▶CoverMata Paduwe Inna මට පාඩුවේ ඉන්න Sangeeth Madu 2026 New Music VideoSANGEETH MADU
▶CoverPaduwe Inna (පාඩුවේ ඉන්න) - Janith Madusanka New Song 2021 / Sinhala New Song @slmusicmaster66Sl Music Master
▶CoverPaduwe Inna ( පාඩුවේ ඉන්න ) - Janith Madusanka New Music Video 2021 | New Sinhala Songs 2021My Music
▶Cover(පාඩුවේ ඉන්න )Paduwe inna Janith madushanka ඔබ ඇසිය යුතුම ලස්සන සින්දුවක්Music life
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paduwe Inna LyricsPaduwe Inna Lyrics Englishපාඩුවේ ඉන්නපාඩුවේ ඉන්න ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera LyricsAmila Nidahasa ComposerAmila Nidahasa Lyricist
