Mata Hitha Gannawath Bari Tharam Lyrics by Tehan Perera
Mata Hitha Gannawath Bari Tharam (මට හිතාගන්නවත් බැරි තරම්) is a Sinhala song sung by Tehan Perera. This page presents the Mata Hitha Gannawath Bari Tharam lyrics in Sinhala script (මට හිතාගන්නවත් බැරි තරම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Hitha Gannawath Bari Tharam |
|---|---|
| SINGER | Tehan Perera |
| VIEWS | 18 |
| UPDATED |
Mata Hitha Gannawath Bari Tharam Lyrics
Mata hitagannawat bari taram
Oba magen duraswi gihilla
Mata obe adaraya ahimi nam
Hita hadaganne kohomada iting
Mata kiya dennako oya muwin
Ai wenas une me lesin
Oba lade me wage napuru nam
Hita hadaganne kohomada iting
Eka mohotakwath
Mata nodaka inna bari bawa kiya
Mata mathakai issara
Hemadamat a hati soya
Me lesin turulata wela
Oba ki wadan mata sihiwela
Mata hitagannawat ....
Wena kawuruth na
Mage hitata kapena numba men lade
Eka pathumak thibuna
Oba wenuwen me handawathe
Me lesin pathumada mage
Binda da gihilla ai sangawune
Mata hitagannawat ....
Mata kiya dennako ....මට හිතාගන්නවත් බැරි තරම් ගී පද
මට හිතාගන්නවත් බැරි තරම්
ඔබ මගෙන් දුරස්වී ගිහින්
මට ඔබේ ආදරය අහිමි නම්
හිත හදාගන්නේ කොහොමද ඉතිං
මට කියා දෙන්නකෝ ඔය මුවින්
ඇයි වෙනස් උනේ මේ ලෙසින්
ඔබ ලදේ මේ වගේ නපුරු නම්
හිත හදාගන්නේ කොහොමද ඉතිං
එක මොහොතක්වත්
මට නොදැක ඉන්න බැරි බව කියා
මට මතකයි ඉස්සර
හැමදාමත් ආ හැටි සොයා
මේ ලෙසින් තුරුලට වෙලා
ඔබ කී වදන් මට සිහිවෙලා
මට හිතාගන්නවත් ....
වෙන කවුරුත් නෑ
මගේ හිතට කැපෙන නුඹ මෙන් ලදේ
එක පැතුමක් තිබුනා
ඔබ වෙනුවෙන් මේ හඳවතේ
මේ ලෙසින් පැතුමද මගේ
බිඳ දා ගිහින් ඇයි සැඟවුනේ
මට හිතාගන්නවත් ....
මට කියා දෙන්නකෝ ....Related Songs and Tags
Mata Hitha Gannawath Bari Tharam LyricsMata Hitha Gannawath Bari Tharam Lyrics Englishමට හිතාගන්නවත් බැරි තරම්මට හිතාගන්නවත් බැරි තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera Lyrics