Aradhana Nethagin Gena (Husmath Unui) Lyrics
by Tehan Perera
“Aradhana nethagin gena” (ආරාධනා නෙතගින් ගෙනා), Aradhana Nethagin Gena (Husmath Unui) (ආරාධනා නෙතගින් ගෙනා (හුස්මත් උණුයි)) lyrics: a Sinhala love song sung by Tehan Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආරාධනා නෙතගින් ගෙනා (හුස්මත් උණුයි) ගී පද.
| SONG | Aradhana Nethagin Gena (Husmath Unui) |
|---|---|
| SINGER | Tehan Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 94 |
| UPDATED |
Aradhana Nethagin Gena (Husmath Unui) Lyrics Singlish
Aradhana nethagin gena
Sansara sihine dehada ya kala
Hanga gena mal athurala
Devliya mage koheda hangila
Oya dekopul thema ran na dulu simbim
Mama denuwan wasa numba ahasin vadin
Sansun sitin pera maga imi balan
Mage ranahansi edo kiya
Devlowa indan numba mata atha vanan
Mage patiniyani adareine ma......
Husmath unuyi kanduluth handai
Mata inna ba harima paluyi
Mathakaya numbayi ethakota dukayi
Divi gewenawado hari sekayi
Me kulu mathin ridi ira numbayi
Man dannawa numba noena hedayi.....
Sansun sitin ....ආරාධනා නෙතගින් ගෙනා (හුස්මත් උණුයි) ගී පද
ආරාධනා නෙතගින් ගෙනා
සංසාර සිහිනේ දෙහද යා කළා
හංගා ගෙනා මල් අතුරලා
දෙව්ලිය මගේ කොහෙද හැංගිලා
ඔය දෙකොපුල් තෙමා රන් නා දලු සිඹිම්
මම දෙනුවන් වසා නුඹ අහසින් වඩින්
සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
මගේ රණහංසි ඒදෝ කියා
දෙව්ලොව ඉඳන් නුඹ මට අත වනන්
මගේ පතිනියනි ආදරෙයිනෙ මා......
හුස්මත් උණුයි කඳුළුත් හඬයි
මට ඉන්න බෑ හරිම පාලුයි
මතකය නුඹයි එතකොට දුකයි
දිවි ගෙවෙනවාදෝ හරි සැකයි
මේ කුලු මතින් රිදී ඉර නුඹයි
මං දන්නවා නුඹ නොඑනා හැඩයි.....
සන්සුන් සිතින් ....Related Songs and Tags
Aradhana Nethagin Gena (Husmath Unui) LyricsAradhana Nethagin Gena (Husmath Unui) Lyrics Englishආරාධනා නෙතගින් ගෙනා (හුස්මත් උණුයි)ආරාධනා නෙතගින් ගෙනා (හුස්මත් උණුයි) ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera Lyrics