Heena Loketa Wela Lyrics by Tehan Perera
Heena Loketa Wela (හීන ලෝකේට වෙලා) is a Sinhala song sung by Tehan Perera. This page presents the Heena Loketa Wela lyrics in Sinhala script (හීන ලෝකේට වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heena Loketa Wela |
|---|---|
| SINGER | Tehan Perera |
| VIEWS | 7 |
| UPDATED |
Heena Loketa Wela Lyrics
Heena loketa welaa
Oyata ekka raenguman dihaa balan inna
Obata maa washee welaa lassana balanna
Sinahawen kal gewaa ohoma inna
Mata baeri wuna thawa ma ee gena
Oyataa kiyaalaa lan weelaa kiyanne aadare...
Kawadaado meka obata kiyaalaa aadare karanne
Mata hithenne daen kawamadaamawath man kiyaawido
Obata man aadare kiyaa......
Yeheliyak welaa podi dawasa indanma
Duka saepa asaa mage langinma
Dun suwada ee sinahaa ekka hadawathe thaewenawaa......
Mata baeri wuna thawa ma ee gena
Oyataa kiyaalaa lan weelaa kiyanne aadare
Kawadaado meka obata kiyaalaa aadare karanne
Mata hithenne daen kawamadaamawath man kiyaawido
Obata man aadare kiyaa......
Tharu paayana raeyak obe sihin inga wate
Atha thabaa kiyanne mata aasai man oyata aadarei
Kawadaado meka obata kiyaalaa aadare karanne
Mata hithenne daen kawamadaamawath man kiyaawido
Obata man aadare kiyaa.....හීන ලෝකේට වෙලා ගී පද
හීන ලෝකේට වෙලා
ඔයත් එක්ක රැඟුමන් දිහා බලන් ඉන්න
ඔබට මා වශී වෙලා ලස්සන බලන්න
සිනහවෙන් කල් ගෙවා ඔහොම ඉන්න
මට බැරි වුණා තවම ඒ ගැන
ඔයාට කියාලා ළං වීලා කියන්න ආදරේ...
කවදාදෝ මේක ඔබට කියලා ආදරේ කරන්නේ
මට හිතෙන්නේ දැන් කවමදාමවත් මං කියාවිදෝ
ඔබට මං ආදරේ කියා......
යෙහෙළියක් වෙලා පොඩි දවස් ඉඳන්ම
දුක සැප අසා මගේ ළඟින්ම
දුන් සුවඳ ඒ සිනහා එක්ක හදවතේ තැවෙනවා......
මට බැරි වුණා තවම ඒ ගැන
ඔයාට කියාලා ළං වීලා කියන්න ආදරේ
කවදාදෝ මේක ඔබට කියලා ආදරේ කරන්නේ
මට හිතෙන්නේ දැන් කවමදාමවත් මං කියාවිදෝ
ඔබට මං ආදරේ කියා......
තරු පායනා රැයක ඔබේ සිහින් ඉඟ වටේ
අත තබා කියන්න මට ආසයි මං ඔයාට ආදරෙයි
කවදාදෝ මේක ඔබට කියලා ආදරේ කරන්නේ
මට හිතෙන්නේ දැන් කවමදාමවත් මං කියාවිදෝ
ඔබට මං ආදරේ කියා.....
Related Songs and Tags
Heena Loketa Wela LyricsHeena Loketa Wela Lyrics Englishහීන ලෝකේට වෙලාහීන ලෝකේට වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera Lyrics