Weeraya Nubai Lyrics
by Tehan Perera
“Sihine randuna numba kirula pelandu dine” (සිහිනේ රැඳුනා නුඹ කිරුළ පැළඳු දිනේ), Weeraya Nubai (වීරයා නුඹයි) lyrics: a Sinhala inspirational song sung by Tehan Perera, with words by Prageeth Rajapaksha and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වීරයා නුඹයි ගී පද, and many know it simply as Sihine randuna.
| SONG | Weeraya Nubai |
|---|---|
| SINGER | Tehan Perera |
| LYRICIST | Prageeth Rajapaksha |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Inspirational |
| VIEWS | 17 |
| UPDATED |
Weeraya Nubai Lyrics Singlish
Sihine randuna numba kirula pelandu dine
Hadehi anduna diri dunnu sinaha numbe
Sasandanna loke danna veerayo nathi taram
Nuba dannene na apa hade ida athi taram......
Pitikaruwa numbayi pitiye thejamana mawana
Sohoyura numbayi apage hitavatkam boma
Pemwatek numbath diviye adare lowata pana
Veeraya numbayi apa hadawathe inna.....
Hebehin diluna ran taruwa vi ahase
Nisakin surakee numba mav bime name
Pinakinda labune numba wage minisek rate
Nima venna nova randune oba apa hadawathe.....
Pitikaruwa numbayi......
Nomekena lesata apa hithe ihalinma raj venna
Veeraya numbayi apa hadawathe inna.....වීරයා නුඹයි ගී පද
සිහිනේ රැඳුනා නුඹ කිරුළ පැළඳු දිනේ
හදෙහි ඇඳුනා දිරි දුන්නු සිනහා නුඹේ
සසඳන්න ලෝකේ දන්න වීරයෝ නැති තරම්
නුඹ දන්නේ නෑ අප හදේ ඉඩ ඇති තරම්......
පිතිකරුවා නුඹයි පිටියේ තේජමාන මවනා
සොහොයුරා නුඹයි අපගේ හිතවත්කම් බෝමා
පෙම්වතෙක් නුඹත් දිවියේ ආදරේ ලොවට පානා
වීරයා නුඹයි අප හදවතේ ඉන්නා.....
හැබැහින් දිලුනා රන් තරුව වී අහසේ
නිසැකින් සුරැකී නුඹ මව් බිමේ නාමේ
පිනකින්ද ලැබුණේ නුඹ වාගේ මිනිසෙක් රටේ
නිම වෙන්න නොව රැඳුනේ ඔබ අප හදවතේ.....
පිතිකරුවා නුඹයි......
නොමැකෙනා ලෙසට අප හිතේ ඉහළින්ම රජ වෙන්නා
වීරයා නුඹයි අප හදවතේ ඉන්නා.....
Performances of Weeraya Nubai
Cover versions, live performances, and reality-show contestant performances of “Weeraya Nubai” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Weeraya Nubai LyricsWeeraya Nubai Lyrics Englishවීරයා නුඹයිවීරයා නුඹයි ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera LyricsAshan Fernando ComposerPrageeth Rajapaksha Lyricist

