Wena Kauruth Na Lyrics
by Tehan Perera
“avanatha nae mage husmak paasa papuwe” (අවනත නෑ මගේ හුස්මක් පාසා පපුවේ), Wena Kauruth Na (වෙන කව්රුත් නෑ) lyrics: a Sinhala love song sung by Tehan Perera, with words by Sandun Perera and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is වෙන කව්රුත් නෑ ගී පද, and many know it simply as avanatha nae.
| SONG | Wena Kauruth Na |
|---|---|
| SINGER | Tehan Perera |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Love Songs |
| VIEWS | 83 |
| UPDATED |
Wena Kauruth Na Lyrics Singlish
avanatha nae mage husmak paasa papuwe
aehidhaara dige oya ruupe dhivena raeae
nodhaenee dhaenunaaden aadhare
vena kavuruth naenae oba vage......
gevena thathparayak gaanae
gehena hada gaesmae thaalae
mumunai heen hadin vaage
(obamai oanae sansaarae....//)
naethuvama bae obae suwapath karanaa senehae
maga gaava thiyae nam vaarae haemadaa mae
rakimi miyena thek maenika sae
vena kavuruth naenae oba vage......
gevena haema......
avanatha nae mage......
gevena haema......//වෙන කව්රුත් නෑ ගී පද
අවනත නෑ මගේ හුස්මක් පාසා පපුවේ
ඇහිදාර දිගේ ඔය රූපේ දිවෙන රැයේ
නොදැනී දැනුණාදෙන් ආදරේ
වෙන කව්රුත් නෑනේ ඔබ වගේ......
ගෙවෙනා තත්පරයක් ගානේ
ගැහෙනා හද ගැස්මේ තාලේ
මුමුණයි හීන් හඬින් වාගේ
(ඔබමයි ඕනේ සංසාරේ....//)
නැතුවම බෑ ඔබේ සුවපත් කරනා සෙනෙහේ
මග ගාව තියේ නම් වාරේ හැමදා මේ
රකිමි මියෙනා තෙක් මැණික සේ
වෙන කව්රුත් නෑනේ ඔබ වගේ......
ගෙවෙනා හැම......
අවනත නෑ මගේ......
ගෙවෙනා හැම......//
Related Songs and Tags
Wena Kauruth Na LyricsWena Kauruth Na Lyrics Englishවෙන කව්රුත් නෑවෙන කව්රුත් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera LyricsChamath Sangeeth ComposerSandun Perera Lyricist