Mata Kala Aradhana Lyrics
by Tehan Perera
“Hangumaka rasa mawee” (හැඟුමක රස මැවී), Mata Kala Aradhana (මට කළ ආරාධනා) lyrics: a Sinhala love song sung by Tehan Perera, with words and music by Kasun Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hangumaka rasa, and in Sinhala it is මට කළ ආරාධනා ගී පද.
| SONG | Mata Kala Aradhana |
|---|---|
| SINGER | Tehan Perera |
| LYRICIST | Kasun Wickramasinghe |
| COMPOSER | Kasun Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Mata Kala Aradhana Lyrics Singlish
Hangumaka rasa mawee
Sihineka pawewee imee
Iwasum nathi hadin
Itirena adaren
Kumariyage muwin
Gahena mudu hadin pamin
Amathaka wee susum thaewul
Paethumada itu wuna
(Mata kala aradhana
Numbe nethu pana sina
Hema mohothema suwa kala
Ran huyakin ek wela...//)
Kandulallakvath
Nethu matha norandi
Nupan susum nomekena se
Numba rakinawa
Sewanallak se
Oba langama randi
Paputhula unusum gangule
Numba do wanawa
Pem geethika hada pura
Mage premee namin liyawuna
Mata kala aradhana....//
Randuna paethuman
Sita pera bhawayakadi
Iwasum nosansun una ae
Magema wena thura
Kawuruthma nowu
Devidun athin mawu
Peruman deru pem kathawak
Melasa arambuna
Pem geethika hada pura
Mage premee namin liyawuna
Mata kala aradhana....//මට කළ ආරාධනා ගී පද
හැඟුමක රස මැවී
සිහිනෙක පාවෙවී ඉමී
ඉවසුම් නැති හදින්
ඉතිරෙන ආදරෙන්
කුමරියකගේ මුවින්
ගැහෙනා මුදු හඬින් පෙමින්
අමතක වී සුසුම් තැවුල්
පැතුමද ඉටු වුනා
(මට කළ ආරාධනා
නුඹේ නෙතු පානා සිනා
හැම මොහොතෙම සුව කළා
රන් හුයකින් එක් වෙලා...//)
කඳුලැල්ලක්වත්
නෙතු මත නොරැඳී
නූපන් සුසුම් නොමැකෙනා සේ
නුඹව රකිනවා
සෙවනැල්ලක් සේ
ඔබ ලඟම රැඳී
පපුතුල උණුසුම් ගඟුලේ
නුඹව දෝ වනවා
පෙම් ගීතිකා හද පුරා
මගේ ප්‍රේමී නමින් ලියවුනා
මට කළ ආරාධනා....//
රැඳුනා පැතුමන්
සිට පෙර භවයකදී
ඉවසුම් නොසන්සුන් උනා ඈ
මගෙම වෙන තුරා
කවුරුත්ම නොවූ
දෙවිදුන් අතින් මැවූ
පෙරුමන් දැරු පෙම් කතාවක්
මෙලෙස ඇරඹුනා
පෙම් ගීතිකා හද පුරා
මගේ ප්‍රේමී නමින් ලියවුනා
මට කළ ආරාධනා....//Performances of Mata Kala Aradhana
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Kala Aradhana” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Kala Aradhana LyricsMata Kala Aradhana Lyrics Englishමට කළ ආරාධනාමට කළ ආරාධනා ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera LyricsKasun Wickramasinghe ComposerKasun Wickramasinghe Lyricist


