Sithin Ma Nosali Electro (Remake) Lyrics
by Tehan Perera
“Sithin ma nosali hindiddi” (සිතින් මා නොසැලී හිඳිද්දී), Sithin Ma Nosali Electro (Remake) (සිතින් මා නොසැලී (Remake)) lyrics: a Sinhala heartbreak song sung by Tehan Perera, with words by Prema Keerthi De Alwis and music by Stanly Pieris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිතින් මා නොසැලී (Remake) ගී පද.
| SONG | Sithin Ma Nosali Electro (Remake) |
|---|---|
| SINGER | Tehan Perera |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Stanly Pieris |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Sithin Ma Nosali Electro (Remake) Lyrics Singlish
Sithin ma nosali hindiddi
Kandula numba awidin
Niwaa damuwe nethe peeda
(Nobindinu manawi...//)
(Thaniwa ma handana welaawe
Sali sali sithe....//)
Wetunu maha warusaa mathak wee
Nuba rende daase
Sithin ma nosali.....
(Thawama ma nodutu sina ken
Hamunowu yaame...//)
Kandula mata karuna karannai
Ayadimi nibade.....
Sithin ma nosali.....සිතින් මා නොසැලී (Remake) ගී පද
සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්
නිවා දැමුවේ නෙතේ පීඩා
(නොබිඳිනූ මැනවී...//)
(තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ....//)
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැඳේ දෑසේ
සිතින් මා නොසැලී.....
(තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ...//)
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබදේ.....
සිතින් මා නොසැලී.....Related Songs and Tags
Sithin Ma Nosali Electro (Remake) LyricsSithin Ma Nosali Electro (Remake) Lyrics Englishසිතින් මා නොසැලී (Remake)සිතින් මා නොසැලී (Remake) ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera LyricsStanly Pieris ComposerPrema Keerthi De Alwis Lyricist