Loku Scene Epa Lyrics by Tehan Perera
Loku Scene Epa (ලොකු සීන් එපා) is a Sinhala song sung by Tehan Perera. The lyrics were written and the music composed by Chanaka Thilakarathane. This page presents the Loku Scene Epa lyrics in Sinhala script (ලොකු සීන් එපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Loku Scene Epa |
|---|---|
| SINGER | Tehan Perera |
| LYRICIST | Chanaka Thilakarathane |
| COMPOSER | Chanaka Thilakarathane |
| VIEWS | 195 |
| UPDATED |
Loku Scene Epa Lyrics
Obata man adare wedi hinda
Rupeta pissu wetila hinda
Iwasannam obe oya loku katha
Mata oba naethuwath bae kiyala
Kohoma dannawada manda
Ekada gaes oya taram mata daen epa wela...
Obe oya mrudu sinawata
Wada honda mal sinawan
Athi kello ona taram mata love kara
Ahanakota loku katha obe
Oluwa mage ridenawa ane
Oba naethnam wena kello mata innawa
Innawa innawa innawa...
Kochchara kiwwath mata asai innata lanwela
Aethata mama dannawa oba lassanai kiya
Ma naethuwath bae kiya obe aes mata kiyanawa
E nisa please loku scene epa...
Obe oya mrudu sinawata...
Mata oba nae kiya paduwak wei kiya
Hitenawa nam please meka daenagannawa...
Obe oya mrudu sinawata
Wada honda mal sinawan
Athi kello ona taram mata love kara...
E nisa please loku scene nam thiaganna epa...ලොකු සීන් එපා ගී පද
ඔබට මං ආදරේ වැඩි හින්දා
රූපෙට පිස්සු වැටිලා හින්දා
ඉවසන්නම් ඔබේ ඔය ලොකු කථා
මට ඔබ නැතුවත් බෑ කියලා
කොහොම දන්නවාද මංදා
ඒකද ගෑස් ඔය තරම් මට දැන් එපා වෙලා...
ඔබේ ඔය මෘදු සිනාවට
වඩා හොඳ මල් සිනාවන්
ඇති කෙල්ලෝ ඕන තරම් මට love කරා
අහනකොට ලොකු කථා ඔබේ
ඔලුව මගේ රිදෙනවා අනේ
ඔබ නැත්නම් වෙන කෙල්ලෝ මට ඉන්නවා
ඉන්නවා ඉන්නවා ඉන්නවා...
කොච්චර කිව්වත් මට ආසයි ඉන්නට ළංවෙලා
ඇත්තට මම දන්නවා ඔබ ලස්සනයි කියා
මා නැතුවත් බෑ කියා ඔබේ ඇස් මට කියනවා
ඒ නිසා please ලොකු scene එපා...
ඔබේ ඔය මෘදු සිනාවට...
මට ඔබ නෑ කියා පාඩුවක් වෙයි කියා
හිතෙනව නම් please මේක දැනගන්නවා...
ඔබේ ඔය මෘදු සිනාවට
වඩා හොඳ මල් සිනාවන්
ඇති කෙල්ලෝ ඕන තරම් මට love කරා...
ඒ නිසා please ලොකු scene නම් තියාගන්න එපා...
Performances of Loku Scene Epa
Cover versions, live performances, and reality-show contestant performances of “Loku Scene Epa” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶Cover(ලොකු සීන් එපා ) Loku Scene Epa Electro Remake Tehan & ShameenTorana Music
▶CoverTehan Perera - 'Loku Scene Epa' Making Of The Video ( )Ayesh Wijeratne
▶CoverLoku Scene Epa - Tehan Perera - Original Video [ ]From SongsLK.ComSongsLK
▶CoverLoku Scene Epa -- Tehan Perera [ Official ] from GalleMedia.comgallemedialk
▶Coverloku scene epa ලොකු සීන් එපාIresh Both
▶CoverLoku seen epa / ikman wela/ dewliya / unuhuma / country roads / sanasennam ma / dewduwa ..... covermarlon roshen
▶CoverLoku Scene Epa || Remix || Dj Sashintha || ලොකු සීන් එපාDJ Sashintha Remix
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Loku Scene Epa LyricsLoku Scene Epa Lyrics Englishලොකු සීන් එපාලොකු සීන් එපා ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera LyricsChanaka Thilakarathane ComposerChanaka Thilakarathane Lyricist
