Nil Tharuka Lyrics
by Tehan Perera
“Sittam seya atarin ru chaya” (සිත්තම් සේයා අතරින් රූ චායා), Nil Tharuka (නිල් තාරුකා) lyrics: a Sinhala love song sung by Tehan Perera, with words by Nisal Fernando and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිල් තාරුකා ගී පද, and many know it simply as Sittam seya.
| SONG | Nil Tharuka |
|---|---|
| SINGER | Tehan Perera |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Nil Tharuka Lyrics Singlish
Sittam seya atarin ru chaya
Mewena sihine taru asalain paya
Sanda dewanganak ahase sethapila
Ma desa bala unna
(nil taruka pirunu akahae
Mal wessae pini wetunu sanda wage......//)
Sura lowin paminena dewanganaki numba sada......
Nethagin pana numbe pehadul sinaha
Nosithu wilasin hitha hiriwattanawa
Me palu horawae numba
Mage hitha pura serisaranawa......
Nil taruka.......//නිල් තාරුකා ගී පද
සිත්තම් සේයා අතරින් රූ චායා
මැවෙනා සිහිනේ තරු අසලින් පායා
සඳ දෙවඟනක් අහසේ සැතපිලා
මා දෙස බලා උන්නා
(නිල් තාරුකා පිරුණු ආකාහේ
මල් වැස්සේ පිනි වැටුණු සඳ වාගේ......//)
සුර ලොවින් පැමිණේනා දෙවඟනකි නුඹ සදා......
නෙතඟින් පානා නුඹේ පැහැදුල් සිනහා
නොසිතූ විලසින් හිත හිරිවට්ටනවා
මේ පාළු හෝරාවේ නුඹ
මගේ හිත පුරා සැරිසරනවා......
නිල් තාරුකා.......//
Performances of Nil Tharuka
Cover versions, live performances, and reality-show contestant performances of “Nil Tharuka” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nil Tharuka LyricsNil Tharuka Lyrics Englishනිල් තාරුකානිල් තාරුකා ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist


