Vinda Premaya Lyrics by Tehan Perera
Vinda Premaya (වින්ද ප්‍රේමය) is a Sinhala song sung by Tehan Perera. The lyrics were written and the music composed by Amila Nidahasa. This page presents the Vinda Premaya lyrics in Sinhala script (වින්ද ප්‍රේමය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Vinda Premaya |
|---|---|
| SINGER | Tehan Perera |
| LYRICIST | Amila Nidahasa |
| COMPOSER | Amila Nidahasa |
| VIEWS | 142 |
| UPDATED |
Vinda Premaya Lyrics
Winda premaya man mula kala ae sitin shoke..
Dunnu hengumaka mage mathakaya nae wenas wuiye..
Adaraya gena mage sihinaya ae langai thibune..
Seethalata api unnu thurulata ma perum piruwe...
Mewwa situwam aeha ahase
Payana tharu se..
Andhakaaraya haa baedi unna
Oba haa ma adaren baeduna..
Oba haa ma adaren baeduna..
Winda premaya.../
Unnu senehasa aeha ahase
Maligawak se..
Prarthanawak wi hade unna
Oba haa ma adaren baeduna..
Oba haa ma adaren baeduna..
Winda premaya...//වින්ද ප්‍රේමය ගී පද
වින්ද ප්‍රේමය මං මුලා කල ඈ සිතින් ශෝකේ..
දුන්නු හැඟුමක මාගේ මතකය නෑ වෙනස් වූයේ..
ආදරය ගැන මාගේ සිහිනය ඈ ලඟයි තිබුනේ..
සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ...//
මැව්ව සිතුවම් ඈත අහසේ
පායනා තරු සේ..
අන්ධකාරය හා බැදී උන්නා
ඔබ හා මා ආදරෙන් බැදුනා..
ඔබ හා මා ආදරෙන් බැදුනා..
වින්ද ප්‍රේමය.../
උන්නු සෙනෙහස ඈත අහසේ
මාලිගාවක් සේ..
ප්‍රාර්ථනාවක් වී හදේ උන්නා
ඔබ හා මා ආදරෙන් බැදුනා..
ඔබ හා මා ආදරෙන් බැදුනා..
වින්ද ප්‍රේමය...//Related Songs and Tags
Vinda Premaya LyricsVinda Premaya Lyrics Englishවින්ද ප්‍රේමයවින්ද ප්‍රේමය ගීතයේ පද පෙළLyrics With TransliterationTehan Perera SongsTehan Perera LyricsPerera LyricsAmila Nidahasa ComposerAmila Nidahasa Lyricist