Me Sithin Ma Pem Kala Tharamata Lyrics
“Me sitin ma pem kala tharamata” (මේ සිතින් මා පෙම් කල තරමට), Me Sithin Ma Pem Kala Tharamata (මේ සිතින් මා පෙම් කල තරමට) lyrics: a Sinhala heartbreak song sung by Udaya Sri Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මේ සිතින් මා පෙම් කල තරමට ගී පද.
| SONG | Me Sithin Ma Pem Kala Tharamata |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Me Sithin Ma Pem Kala Tharamata Lyrics Singlish
Me sitin ma pem kala tharamata
Labuni nam obagen senehasa mata
Ma tharam pem kala kawuruth netha
Pem kale hitak nathi obatada
Me duka himi matama nam
Oya desa mata ahimi nam
Athi tharam handannam
Oba hitata dan sathutu nam
Kakiyana hitata me mathakayada davata thiya
Mona hitin giyadado thaw hitaka pihitak soya
Me duka himi ....
Gevadena vedana me papuwa matha randawala
Sangavila hidinnam obe sathuta gena ma sitha
Me duka himi ....
Me sitin ma ....
Me duka himi ....මේ සිතින් මා පෙම් කල තරමට ගී පද
මේ සිතින් මා පෙම් කල තරමට
ලැබුනි නම් ඔබගෙන් සෙනෙහස මට
මා තරම් පෙම් කල කවුරුත් නැත
පෙම් කලේ හිතක් නැති ඔබටද
මේ දුක හිමි මටම නම්
ඔය දෑස මට අහිමි නම්
ඇති තරම් හඬන්නම්
ඔබ හිතට දැන් සතුටු නම්
කකියනා හිතට මේ මතකයද දවටා තියා
මොන හිතින් ගියාදෝ තව හිතක පිහිටක් සොයා
මේ දුක හිමි ....
ගැවදෙනා වේදනා මේ පපුව මත රඳවලා
සැඟවිලා හිදින්නම් ඔබෙ සතුට ගැන මා සිතා
මේ දුක හිමි ....
මේ සිතින් මා ....
මේ දුක හිමි ....Related Songs and Tags
Me Sithin Ma Pem Kala Tharamata LyricsMe Sithin Ma Pem Kala Tharamata Lyrics Englishමේ සිතින් මා පෙම් කල තරමටමේ සිතින් මා පෙම් කල තරමට ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe Lyrics