Oya Muwe Hasarel Soya (Spandana Movie) Lyrics by Udaya Sri WickramasingheUmariya Sinhawansa
Oya Muwe Hasarel Soya (Spandana Movie) (ඔය මුවේ හසරැල් සොයා) is a Sinhala song sung by Udaya Sri Wickramasinghe and Umariya Sinhawansa. The lyrics were written by Nandana Wickramage, and the music is composed by Udaya Sri Wickramasinghe. This page presents the Oya Muwe Hasarel Soya (Spandana Movie) lyrics in Sinhala script (ඔය මුවේ හසරැල් සොයා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Muwe Hasarel Soya (Spandana Movie) |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe, Umariya Sinhawansa |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Udaya Sri Wickramasinghe |
| VIEWS | 21 |
| UPDATED |
Oya Muwe Hasarel Soya (Spandana Movie) Lyrics
Oya muwe hasarel soyaa me sita aadenavaa
Oya sithe rahasak liyaa maa langa innavaa
Man dannavaa langa innavaa
Ape aadare suwa widinavaa
Neela oya daesa magemai kiyaa kiwaa mathakai edaa
Heena maew daesa oba langa tiyaa
Turule man innavaa
Hada saagare aashaa maew me aadare
Aeta kandu yaaye sisilasa soyaa yamuda api piyambalaa
Seeta nodanennae oba langa nisaa
Inna thaw langa welaa
Hada saagare aashaa maew me aadare
Oya muwe hasarel...ඔය මුවේ හසරැල් සොයා ගී පද
ඔය මුවේ හසරැල් සොයා මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා මා ලඟ ඉන්නවා
මං දන්නවා ලඟ ඉන්නවා
අපේ ආදරේ සුව විදිනවා
නීල ඔය දෑස මගේමයි කියා කීවා මතකයි එදා
හීන මැව් දෑස ඔබ ලඟ තියා
තුරුළේ මං ඉන්නවා
හද සාගරේ ආශා මැව් මේ ආදරේ
ඈත කඳු යායේ සිසිලස සොයා යමුද අපි පියඹලා
සීත නොදැනෙන්නේ ඔබ ලඟ නිසා
ඉන්න තව ලං වෙලා
හද සාගරේ ආශා මැව් මේ ආදරේ
ඔය මුවේ හසරැල්...Performances of Oya Muwe Hasarel Soya (Spandana Movie)
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Muwe Hasarel Soya (Spandana Movie)” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverOya Muwa (Spandana Movie Song) - Udaya Sri, UmariaPlus Lanka
▶Coveroya muwe hasaral soya dj remix | ඔය මුවේ හසරැල් සොයා - sony music slSony Music SL
▶Coverඔය මුවේ හසරැල් සොයා ( ස්පන්දන movie ) karoke with lirics | SL BEATSL BEAT
▶CoverOya Muwe Hasaral Soya (ඔය මුවේ හසරැල් සොයා) Vincenzo & Cha Young Vincenzo (FMV) Korean MixLili Music 💜
▶Coverඔය මුවේ හසරැල් සොයා | oya muwe hasaral soyaasian girl
▶CoverOya Muwe | ඔය මුවේ හසරැල් සොයා | Female Cover by @norha_coversNORHA
▶Coverඔය මුවේ හසරැල් සොයාSongsLovers
▶CoverOya Muwe Hasaral Soyaa ( ඔය මුවේ හසරැල් සොයා ) Korean multifandom mix sinhala songDrama world with sanju
▶Coverඔය මුවේ Oya Muwa Hasarel ( Spandana Movie Song) Udaya Sri,Umaria (Official Cover)- ft.SamadhiKush Samadhi
▶CoverOya Muwe Hasarel Soya | ඔය මුවේ - UDAYA SHREE Ft Umaria | SN Beats RemixSN BEATS
▶CoverOya muwe hasaral soya (ඔය මුවේ)| Udaya Sri & Umaria | New sinhala cover song 2022 | Guitar coverAshen Viduranga
▶CoverOya muwe Hasaral | ඔය මුවේ | Spandana Movie Song Cover By Rajitha AlgamaRajitha Algama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Muwe Hasarel Soya (Spandana Movie) LyricsOya Muwe Hasarel Soya (Spandana Movie) Lyrics Englishඔය මුවේ හසරැල් සොයාඔය මුවේ හසරැල් සොයා ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe LyricsUdaya Sri Wickramasinghe ComposerNandana Wickramage Lyricist


