Kandulu Pirila Lyrics by Udaya Sri Wickramasinghe
Kandulu Pirila (කඳුළු පිරිලා) is a Sinhala song sung by Udaya Sri Wickramasinghe. This page presents the Kandulu Pirila lyrics in Sinhala script (කඳුළු පිරිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kandulu Pirila |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe |
| VIEWS | 136 |
| UPDATED |
Kandulu Pirila Lyrics
Kandulu pirila, denetha themila, sinidu hitha perila..
Obama soyala, rayama gewila, sihina avathanwela..
Hamuvenna bae oyaa.. sangavi meda..
Thaniwanna bae mage.. husmath oyaa..
Rathupata werale, paa podi thiya..
Papuway thurulle, senehasa uraa..
Hebehinda kiuwe, oba mage thama..
Thamath atheete, maa nevathila..
Kandulu pirila, denetha themila....
Yali noena senehe, maga hamuwela..
Mata gayuwa geethe, ohu haa gaya..
Hithakinda yanne, oba hinahila..
Thamath atheete, maa nevathila..
Kandulu pirila, denetha themila....කඳුළු පිරිලා ගී පද
කඳුළු පිරිලා, දෙනෙත තෙමිලා, සිනිදු හිත පෑරිලා..
ඔබම සොයලා, රැයම ගෙවිලා, සිහින අවතැන්වෙලා..
හමුවන්න බෑ ඔයා.. සැඟවී මෙදා..
තනිවන්න බෑ මගේ.. හුස්මත් ඔයා..
රතුපාට වෙරළේ, පා පොඩි තියා..
පපුවේ තුරුල්ලේ, සෙනෙහස උරා..
හැබැහින්ද කිව්වේ, ඔබ මගේ තමා..
තාමත් අතීතේ, මා නැවතිලා..
කඳුළු පිරිලා, දෙනෙත තෙමිලා....
යළි නොඑන සෙනෙහේ, මග හමුවෙලා..
මට ගැයුව ගීතේ, ඔහු හා ගයා..
හිතකින්ද යන්නේ, ඔබ හිනැහිලා..
තාමත් අතීතේ, මා නැවතිලා..
කඳුළු පිරිලා, දෙනෙත තෙමිලා....Performances of Kandulu Pirila
Cover versions, live performances, and reality-show contestant performances of “Kandulu Pirila” on YouTube.
Cover Versions · 12
▶CoverUdaya Sri - Kadulu Pirila (කඳුළු පිරිලා)SLTMobitel
▶CoverUdaya Sri - Kandulu Pirila (කඳුළු පිරිලා)sri zone
▶CoverUDAYA SRI - Kandulu Pirila (කඳුළු පිරිලා.....) Audio Promo (03.07.2013)UDAYA SHREE
▶CoverKandulu Pirila කඳුළු පිරිලා - Udaya SriJayanath Mahendra
▶CoverKandulu pirila ( කඳුළු පිරිලා ) Song Short cover - @AnushkaNavodAnushka Navod
▶Coverකඳුළු පිරිලා දෙනෙත තෙමිලා | Kandulu Pirila COVER SONGTharush Hettiarachchi
▶CoverKandulu Pirila ( කඳුළු පිරිලා ) Cover By Kaveesha DilshanDilshan Kavee
▶CoverKandulu Pirila REMIX ||Thabla MIX || DJ Rajitha || @amazingmuziclkAmazing Muzic LK
▶CoverKandulu Pirila - UDAYA SRI (කඳුළු පිරිලා.....)SongsLK
▶Coverකඳුළු පිරිලාANUSHKA JDX COM
▶CoverUDAYA SRI NEW SONG- Kandulu Pirila කඳුළු පිරිලා Audio Promo (03 07 2013)a suboth
▶CoverKandulu pirila |කඳුළු පිරිලා | Udaya sri | Cover Song Tharindu dinushaTharindu Dinusha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandulu Pirila LyricsKandulu Pirila Lyrics Englishකඳුළු පිරිලාකඳුළු පිරිලා ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe Lyrics