Amathala Aye Amathala Lyrics by Udaya Sri Wickramasinghe
Amathala Aye Amathala (අමතලා ආයේ අමතලා) is a Sinhala song sung by Udaya Sri Wickramasinghe. This page presents the Amathala Aye Amathala lyrics in Sinhala script (අමතලා ආයේ අමතලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amathala Aye Amathala |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe |
| VIEWS | 90 |
| UPDATED |
Amathala Aye Amathala Lyrics
Ai me aaye amathalaa
denne hethu kaarana
jeewithe mage awuluwaa
kelesado inne hinahila
ai maa thani kale nathiwado laya unu wune
amathalaa aaye amathalaa paaranaa wedanaa
amathaka karagannata e mathakaya
apamana wera deruwa
e hema mohothema asipiya seluwama
yali oba sihiwenawaa
wen wu dina ese eli wune nae rayi mage
amathalaa aaye amathalaa paaranaa wedanaa
melawunu hitha langa hadhawatha ridme
thaw duratath thibunaa
senehasa gembure oba nathi pathule
andurata huru uwaa
pera dine huru lese aawe ai sawanata maage
amathalaa aaye amathalaa paaranaa wedanaa
Ai me aaye amathalaa ....අමතලා ආයේ අමතලා ගී පද
ඇයි මේ ආයේ අමතලා
දෙන්නේ හේතු කාරණා
ජීවිතේ මගේ අවුළුවා
කෙලෙසදෝ ඉන්නේ හිනැහිලා
ඇයි මා තනි කලේ නැතිවදෝ ළය උණු වුනේ
අමතලා ආයේ අමතලා පාරනා වේදනා
අමතක කරගන්නට ඒ මතකය
අපමණ වෙර දැරුවා
ඒ හැම මොහොතෙම ඇසිපිය සැලුවම
යළි ඔබ සිහිවෙනවා
වෙන් වූ දින එසේ එළි වුණේ නෑ රැය මගේ
අමතලා ආයේ අමතලා පාරනා වේදනා
මැලවුනු හිත ලඟ හදවත රිද්මේ
තව දුරටත් තිබුණා
සෙනෙහස ගැඹුරේ ඔබ නැති පතුලේ
අඳුරට හුරු වුවා
පෙර දිනේ හුරු ලෙසේ ආවේ ඇයි සවනට මාගේ
අමතලා ආයේ අමතලා පාරනා වේදනා
ඇයි මේ ආයේ අමතලා ....Performances of Amathala Aye Amathala
Cover versions, live performances, and reality-show contestant performances of “Amathala Aye Amathala” on YouTube.
Cover Versions · 5
▶CoverAmathala Aye Amathala (අමතලා ආයේ අමතලා) - Slow + Reveb @supunzstudioSupun Z0's
▶CoverAmathala Aaye Amathala - Udaya ShreeMusic.lk
▶CoverAmathala Aaye Amathala - Udaya Shree [OFFICIAL]KushRaj Entertainment
▶CoverUDAUA SHREE / Amathala aye amathala / අමතලා අයේ අමතලා.Youth Hub
▶CoverAmathala Aye Amathala ( අමතලා ආයේ අමතලා)Audio Oasis
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amathala Aye Amathala LyricsAmathala Aye Amathala Lyrics Englishඅමතලා ආයේ අමතලාඅමතලා ආයේ අමතලා ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe Lyrics