Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Udaya Sri Wickramasinghe
  3. Mayamkari Lyrics

Mayamkari

Udaya Sri Wickramasinghe

Mayamkari Lyrics

Mayamkari mage mayam del ela me kolam adi tabala
Saayam heenekin ma sittam kara damala wannam nata natala
Harde ma maligave dan ragnanne tama ma desa man matvela
Aaye ma swapna sagaraye saranne tama alema vattam veela

Sattam senehen hanika gettam karamin
Shrungare ma gilvala
Sinnakkaramin hadu vessak isimin
Nura ginne damala

Ma pembandi visenti penna ran saragi balman tawa helanni
Kolava gi gayanni anuraswara vayanni bandhana kara pelanni
Sangi ma layature hada kithikavanni tama ma paputhurama kalambala
Panna ma kal bala esaninn soyanni tama dathe mage satapala

Sattam senehen...

RAP:
Nithamba salana renguma dakvanama
Gassila salitha vunu mage hadama
Ginnaka sata satama gala dan davvena
Andama darunuvata danena lesatama
Ragaya vakkeren desa ma nedo
Shrungare uthura yana tholpethi nedo
Sarvangaya davana yamaya nedo me dan
Ganna ma thurulata lamedhe suwa ko
Ingi bingi pea lesata kolama kala desata
Kinkini mini handata veduna mage hithata
Ikman karagannata dathama gena karata
Hanihanikata vela kandan dan yannata
Diviyama vasangayata dan gannavado
Anura adavven ma sirakaranavado
Pem bammen gelavenna bariwama yayido ma dan
Mayamkari bava danagena hasuveyido

Mayamkari mage....
Sattam senehen...

මායම්කාරි ගී පද

මායම්කාරි මාගේ මායම් දැල් එලා මේ කෝලම් අඩි තබාලා
සායම් හීනෙකින් මා සිත්තම් කර දමලා වන්නම් නට නටාලා
හර්දේ මා මාළිගාවේ දැන් රඟන්නී තමා මා දෑස මන් මත්වෙලා
ආයේ මා ස්වප්න සාගරයේ සරන්නී තමා ආලේම වත්තම් වීලා

සත්තම් සෙනෙහෙන් හනික ගෙත්තම් කරමින්
ශෘන්ගාරේ මා ගිල්වාලා
සින්නක්කරමින් හාදු වැස්සක් ඉසිමින්
නුරා ගින්නේ දමාලා

මා පෙම්බැඳි විසෙන්තී පෙන්නා රන් සරාගී බැල්මන් තව හෙලන්නී
කෝලව ගී ගයන්නී අනුරාස්වර වයන්නී බන්ධන කර පෙළන්නී
සැංගී මා ළයතුරේ හද කිතිකවන්නී තමා මා පපුතුරම කලඹාලා
පන්නා මා කල් බලා එසැණින් සොයන්නී තමා දෑතේ මගේ සතපාලා

සත්තම් සෙනෙහෙන්...

RAP :
නිතඹ සලන රැඟුම දැක්වනම
ගැස්සිල සලිත වුණු මගෙ හදම
ගින්නක සට සටම ගාලා දැන් දැවෙන
අන්දම දරුණුවටම දැනෙන ලෙසටම
රාගය වැක්කෙරෙන දෑසම නේදෝ
ශෘන්ගාරේ උතුරා යන තොල්පෙති නේදෝ
සර්වාන්ගය දවන යාමය නේදෝ මේ දැන්
ගන්න මා තුරුලට ළමැදේ සුව කෝ
ඉඟි බිඟි පෑ ලෙසට කෝලම කළ දෙසට
කිංකිණි මිණි හඬට වැදුනා මගෙ හිතට
ඉක්මණ්කරගන්නට දෑතම ගෙන කරට
හනිහනිකට වැළඳ කැන්දන් දැන් යන්නට
දිවියම වසඟයට දැන් ගන්නවදෝ
අනුරා අඩව්වෙන් මා සිරකරනවදෝ
පෙම් බැම්මෙන් ගැලවෙන්න බැරිවම යයිදෝ මා දැන්
මායම්කාරී බව දැනගෙන හසුවෙයිදෝ

මායම්කාරි මාගේ....
සත්තම් සෙනෙහෙන්...//

Frequently Asked Questions

Who sang Mayamkari?

Udaya Sri Wickramasinghe performed Mayamkari. Udaya Sri Wickramasinghe is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Mayamkari lyrics?

The lyrics for Mayamkari were written by Udaya Sri Wickramasinghe. Udaya Sri Wickramasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Mayamkari?

Udaya Sri Wickramasinghe composed the music for Mayamkari. Udaya Sri Wickramasinghe both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Mayamkari lyrics?

You can find the Mayamkari lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Mayamkari?

Mayamkari has been viewed 10 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මායම්කාරි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මායම්කාරි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Mayamkari LyricsMayamkari Song LyricsMayamkari Lyrics Englishමායම්කාරි Lyricsමායම්කාරි ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe LyricsUdaya Sri Wickramasinghe ComposerUdaya Sri Wickramasinghe Lyricist

Mayamkari - Singer, Lyricist & Composer

Mayamkari Lyrics in Sinhala (මායම්කාරි ගී පද) and English by Udaya Sri Wickramasinghe, written by Udaya Sri Wickramasinghe and composed by Udaya Sri Wickramasinghe. This page includes the Sinhala lyrics and English transliteration.
SONGMayamkari
SINGER
Udaya Sri Wickramasinghe
LYRICIST
Udaya Sri Wickramasinghe
COMPOSER
Udaya Sri Wickramasinghe
VIEWS10
ShareShare "Mayamkari" by Udaya Sri Wickramasinghe

Song Video

More from Udaya Sri Wickramasinghe

  • Amathala Aye Amathala Lyrics37
  • Dura Atha Sulageda Lyrics11
  • Gimhana Sihine Lyrics14
  • Heena Handawa Lyrics4
  • Kandulu Pirila Lyrics122
  • Kandulu Pirila Lyrics225
  • Mage Heenaye Lyrics67
  • Mata Huru Nathi Wedana Lyrics11
  • Me Ra Dilena Tharuka (Spandana Movie) Lyrics2
  • Me Sithin Ma Pem Kala Tharamata Lyrics3
  • Meena Dasa Asha Lyrics9
  • Muwa Randi Hasaralla Pana Lyrics4
  • Oba Wenuwenma Thama Lyrics3
  • Oya Muwe Hasaral Soya Lyrics426
  • Oya Muwe Hasarel Soya (Spandana Movie) Lyrics10
  • Ridawa Giyath Mese Lyrics15
  • Ridawannata Ayemath Lyrics15
  • Suhubul Senehe Lyrics9
  • Susuman Salai Nethu Piyan Arei Lyrics6
  • Thanikama Huru Denetha Pura Lyrics232
  • Thawa Mohothak Me Tharam Lyrics3
  • View All Songs22

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53