Gimhana Sihine Lyrics by Sashika NisansalaUdaya Sri Wickramasinghe
Gimhana Sihine (ගිම්හාන සිහිනේ) is a Sinhala song sung by Sashika Nisansala and Udaya Sri Wickramasinghe. The lyrics were written by Tharaka Wasamudaliarachchi, and the music is composed by Udaya Sri Wickramasinghe. This page presents the Gimhana Sihine lyrics in Sinhala script (ගිම්හාන සිහිනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gimhana Sihine |
|---|---|
| SINGER | Sashika Nisansala, Udaya Sri Wickramasinghe |
| LYRICIST | Tharaka Wasamudaliarachchi |
| COMPOSER | Udaya Sri Wickramasinghe |
| VIEWS | 21 |
| UPDATED |
Gimhana Sihine Lyrics
Gimhaana sihine oba unna edaa
Mage pana sema aadaren bandilaa
Hemadaama api apage wewaa kiyaa
Eka paethumak mulu dehadin paethuwaa
Sit aakaasaye paeyuu dedunna obai
Maa sanasanna obe aadaren
Sita sarasanna oya senehasin
Hadagaesma mata dunne oya aes dekai
Mage husma obe aadarei
Obe suwada tani hitata unusuma geneyi
Mage lowama obe senehasai
Sulagak se aedi noma yan daen maekii
Maa sanasanna obe aadaren
Sita sarasanna oya senehasin
Hada pathule gaemburinma surakinnemi
Obagen laebuu aadare
Mage hita pura obe situwam aendemi
Kisidaa nomaekenaa lese
Haengumak wee itihin navatinnam suwen
Maa sanasanna obe aadaren
Sita sarasanna oya senehasin
Gimhaana sihine oba....
Sita sarasanna oya senehasinගිම්හාන සිහිනේ ගී පද
ගිම්හාන සිහිනේ ඔබ උන්නා එදා
මගෙ පණ සේම ආදරෙන් බැඳිලා
හැමදාම අපි අපගෙ වේවා කියා
එක පැතුමක් මුළු දෙහදින් පැතුවා
සිත් ආකාසයේ පෑයූ දේදුන්න ඔබයි
මා සනසන්න ඔබෙ ආදරෙන්
සිත සරසන්න ඔය සෙනෙහසින්
හදගැස්ම මට දුන්නෙ ඔය ඇස් දෙකයි
මගෙ හුස්ම ඔබෙ ආදරෙයි
ඔබෙ සුවඳ තනි හිතට උණුසුම ගෙනෙයි
මගෙ ලොවම ඔබෙ සෙනෙහසයි
සුලඟක් සේ ඇදී නොම යන් දැන් මැකී
මා සනසන්න ඔබෙ ආදරෙන්
සිත සරසන්න ඔය සෙනෙහසින්
හද පතුලෙ ගැඹුරින්ම සුරකින්නෙමි
ඔබගෙන් ලැබූ ආදරේ
මගෙ හිත පුරා ඔබෙ සිතුවම් ඇන්දෙමි
කිසිදා නොමැකෙනා ලෙසේ
හැඟුමක් වී ඉතින් නවතින්නම් සුවෙන්
මා සනසන්න ඔබෙ ආදරෙන්
සිත සරසන්න ඔය සෙනෙහසින්
ගිම්හාන සිහිනේ ඔබ....
සිත සරසන්න ඔය සෙනෙහසින්Performances of Gimhana Sihine
Cover versions, live performances, and reality-show contestant performances of “Gimhana Sihine” on YouTube.
Cover Versions · 12
▶CoverGimhana Sihine ( ගිම්හාන සිහිනේ ) Coverd By - Achintha Rusiru f.t Shenuri AngelaAchintha Rusiru
▶CoverGimhana Sihinee ( ගිම්හාන සිහිනේ ) Chinese mix sinhala songDrama world with sanju
▶CoverGimhana Sihine ගිම්හාන සිහිනේ - Udaya Shree & Shashika NisansalaVisual World
▶CoverUdaya Sri with Shashika Nisansala...Gimhana sihine ob unna(ගිම්හාන සිහිනේ ඔබ උන්නා එදා)Aparna Gamage
▶CoverGimhana Sihine (ගිම්හාන සිහිනේ) Guitar Chords | Udaya Shree X Sashika Nisansala | TutorialUDAYA SHREE
▶Coverගිම්හාන සිහිනේ Udaya ft ShashikaAsiri Savindya
▶CoverGimhana Sihine (ගිම්හාන සිහිනේ) BTS V and IU love story New Korean Mix Hindi Song Lovely EditLili Music 💜
▶CoverGimhana sihine ( ගිම්හාන සිහිනෙ ) Korean mix Sinhala songDrama world with sanju
▶CoverGimhana Sihine(ගිම්හාන සිහිනේ ............)RAVI Beats
▶Coverගිම්හාන සිහිනේ || Gimhana Sihine
|| UDAYA SHREE & Shashika NisansalaD.music World
▶CoverGimhana Sihine ගිම්හාන සිහිනේ Udaya Shree & Shashika Nisansala l Fly videoFly Video Rider
▶CoverGimhana Sihine ගිම්හාන සිහිනේ | Udaya Shree & Shashika Nisansalaranhen සංගීත තෝතැන්න
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gimhana Sihine LyricsGimhana Sihine Lyrics Englishගිම්හාන සිහිනේගිම්හාන සිහිනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSashika Nisansala SongsSashika Nisansala LyricsNisansala LyricsUdaya Sri Wickramasinghe ComposerTharaka Wasamudaliarachchi Lyricist