Muwa Randi Hasaralla Pana Lyrics
“muva radi hasarella paana” (මුව රැදි හසරැල්ල පානා), Muwa Randi Hasaralla Pana (මුව රැදි හසරැල්ල පානා) lyrics: a Sinhala love song sung by Udaya Sri Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as muva radi, and in Sinhala it is මුව රැදි හසරැල්ල පානා ගී පද.
| SONG | Muwa Randi Hasaralla Pana |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Muwa Randi Hasaralla Pana Lyrics Singlish
muva radi hasarella paana
paayana sandama se dilena
daesaka maa sewwa sema
pivithuru aadare galana
mage hitha langa davasaka nathara velaa
balanavanam muva hitha peera oba
nohithu taram senehasa puravaa
dakina hitha oba venuven ma thamaa
me seetha raa yaame thurule hovaa
unuhumaka suwa denna unne bala
nidi nena thun yaame hitha kithikavaa
suraliyaka se inna man langvelaමුව රැදි හසරැල්ල පානා ගී පද
මුව රැදි හසරැල්ල පානා
පායන සඳම සේ දිලෙනා
දෑසක මා සෙව්ව සේමා
පිවිතුරු ආදරේ ගලනා
මගෙ හිත ළඟ දවසක නතර වෙලා
බලනවනම් මුව හිත පීරා ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන් ම තමා
මේ සීත රෑ යාමේ තුරුලේ හොවා
උණුහුමක සුව දෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හිත කිතිකවා
සුරලියක සේ ඉන්න මං ළංවෙලා
Related Songs and Tags
Muwa Randi Hasaralla Pana LyricsMuwa Randi Hasaralla Pana Lyrics Englishමුව රැදි හසරැල්ල පානාමුව රැදි හසරැල්ල පානා ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe Lyrics