Thanikama Huru Denetha Pura Lyrics by Udaya Sri Wickramasinghe
Thanikama Huru Denetha Pura (තනිකම හුරු දෙනෙත පුරා) is a Sinhala song sung by Udaya Sri Wickramasinghe. The lyrics were written by Kasun Primal, and the music is composed by Sandaruwan Jayasinghe. This page presents the Thanikama Huru Denetha Pura lyrics in Sinhala script (තනිකම හුරු දෙනෙත පුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thanikama Huru Denetha Pura |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 264 |
| UPDATED |
Thanikama Huru Denetha Pura Lyrics
Tanikama huru denetha pura
Unu kadulali rura giya
Oba nae neth maane
Hamuwevida aae//
Sithu paethumaka kadulu thiya
Mata nokiyama iwatha giya
Himi duka pisa damami kiya
Samanaliyak turulu wuna
Mahade galana
Me duka thama oba dannae nae//
Tanikama huru....
Thani wunu duka magema welaa
Dina eka eka gewila giya
Oba awath sinaha welaa
Mage hitha sanasanna kiya
Mahade galana
Me duka thama oba dannae nae//
Tanikama huru.....//තනිකම හුරු දෙනෙත පුරා ගී පද
තනිකම හුරු දෙනෙත පුරා
උණු කදුළැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ//
සිතු පැතුමක කදුළු තියා
මට නොකියම ඉවත ගියා
හිමි දුක පිස දමමි කියා
සමනළියක් තුරුළු වුනා
මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නේ නෑ//
තනිකම හුරු....
තනි වුනු දුක මගෙම වෙලා
දින එක එක ගෙවිලා ගියා
ඔබ ආවත් සිනහ වෙලා
මගෙ හිත සනසන්න කියා
මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නේ නෑ//
තනිකම හුරු.....//Related Songs and Tags
Thanikama Huru Denetha Pura LyricsThanikama Huru Denetha Pura Lyrics Englishතනිකම හුරු දෙනෙත පුරාතනිකම හුරු දෙනෙත පුරා ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist