Ridawannata Ayemath Lyrics
“Ridawannata ayemath mathaketa ida dennepa” (රිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපා), Ridawannata Ayemath (රිදවන්නට ආයේමත්) lyrics: a Sinhala heartbreak song sung by Udaya Sri Wickramasinghe, with words by Kushan Maneendra and music by Viraj Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is රිදවන්නට ආයේමත් ගී පද.
| SONG | Ridawannata Ayemath |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe |
| LYRICIST | Kushan Maneendra |
| COMPOSER | Viraj Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 38 |
| UPDATED |
Ridawannata Ayemath Lyrics Singlish
Ridawannata ayemath mathaketa ida dennepa
Oba ma sathuwila un bawa kisivita angawannepa
Ape asurak wu ayurak katat pawasannepa
Apa wen karana lokeka mathu apa ipadennepa
Mathaka samaru ek karala dawalanne alu karala
Ape senehase satahan thiya gannepa
Hithe hagum kati karala kadulu bindaka diya karala
Nethu harinna yai galala nawathannepa
Athara magadi hamuwila dutuwothin maga harala
Oya yanna pitupala yali balannepa
Obata nodeni sangawila penena dukara imi randila
Ithin inna hinahila ma soyannepa
Ridawannata ayemath ....රිදවන්නට ආයේමත් ගී පද
රිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපා
ඔබ මා සතුවීලා උන් බව කිසිවිට අඟවන්නෙපා
අපෙ ඇසුරක් වූ අයුරක් කාටත් පවසන්නෙපා
අප වෙන් කරනා ලෝකෙක මතු අප ඉපදෙන්නෙපා
මතක සමරු එක් කරලා දවාලන්න අළු කරලා
අපේ සෙනෙහසේ සටහන් තියා ගන්නෙපා
හිතේ හැගුම් කැටි කරලා කදුළු බිඳක දිය කරලා
නෙතු හරින්න යයි ගලලා නවතන්නෙපා
අතර මඟදී හමුවීලා දුටුවෝතින් මඟ හැරලා
ඔයා යන්න පිටුපාලා යළි බලන්නෙපා
ඔබට නොදැනී සැඟවිලා පෙනෙන දුකර ඉමි රැඳිලා
ඉතින් ඉන්න හිනැහීලා මා සොයන්නෙපා
රිදවන්නට ආයේමත් ....Performances of Ridawannata Ayemath
Cover versions, live performances, and reality-show contestant performances of “Ridawannata Ayemath” on YouTube.
Cover Versions · 11
▶CoverRidawannata Ayemath - Udaya Sri feat KushRaj [OFFICIAL]KushRaj Entertainment
▶CoverRidawannata Ayemath - Udaya SriSamanmalee Thebuwana
▶CoverRidawannata Ayemath (රිදවන්නට ආයෙමත්) Full HD_E-11 SEUSLOluvil E-11
▶Coverරිදවන්නට ආයෙමත් | sad song | udaya srisadarenu music channel
▶Coverරිදවන්නට ආයෙමත් UDAYA SRIRock.Video.srilanka
▶CoverRidawannata ayemath රිදවන්නට ආයෙමත් ...නිලුකා නුවන්තී
▶Coverරිදවන්නට ආයේමත්My Need lk
▶Coverරිදවන්නට ආයේමත් මතකෙට ඉඩ දෙන්නෙපාTilu Cover Video
▶Coverරිදවන්නට ආයෙමත්... - Ridawannata Ayemath...Ghost Lassa
▶Coverridawannata ayemath රිදවන්නට ආයේමත් .......කදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶CoverRidawannata Ayemath | රිදවන්නට ආයේමත් |Udaya SriHansi Nethu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridawannata Ayemath LyricsRidawannata Ayemath Lyrics Englishරිදවන්නට ආයේමත්රිදවන්නට ආයේමත් ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe LyricsViraj Perera ComposerKushan Maneendra Lyricist