Mage Heenaye Lyrics by Udaya Sri Wickramasinghe
Mage Heenaye (මගෙ හීනයේ) is a Sinhala song sung by Udaya Sri Wickramasinghe. The lyrics were written by Kasun Primal, and the music is composed by Sandaruwan Jayasinghe. This page presents the Mage Heenaye lyrics in Sinhala script (මගෙ හීනයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Heenaye |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| VIEWS | 190 |
| UPDATED |
Mage Heenaye Lyrics
Mage heenaye langa innata oba thavamath nathiwado
Sith maanaye dawatenata mage unuhuma madivedo
Adare mata nam ai viraha saradama
Jeevithe mama nam ai kadulu metharam
Nethu muthu kata wetena tharam hitha matha daga keruwa tharam
Unuhuma hitha haduwa tharam rawatuna hati ma metharam
Hitha hadana tharam oba dannawanam thaw kadulu didee ridawan nae
Ma dawena tharam oba dannae
Mage heenaye ...
Nomiyana mal mathaka pethee eka eka binda damuwa hati
Nethu aga thetha radunu nithi mage waradama wenna athi
Huru sina sithin oba innawanam thaw kadulu katha pawasannae
Me kadulu mage dan duka nae
Mage heenaye ...මගෙ හීනයේ ගී පද
මගෙ හීනයේ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයේ දැවටෙන්නට මගෙ උනුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කදුලු මෙතරම්
නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟ කෙරුව තරම්
උනුහුම හිත හැදුව තරම් රැවටුන හැටි මා මෙතරම්
හිත හඩන තරම් ඔබ දන්නවනම් තව කදුලු දිදී රිදවන් නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ
මගෙ හීනයේ ...
නොමියන මල් මතක පෙතී එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැදුනු නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනා සිතින් ඔබ ඉන්නව නම් තව කදුලු කතා පවසන්නෑ
මේ කදුලු මගේ දැන් දුක නෑ
මගෙ හීනයේ ...Performances of Mage Heenaye
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Heenaye” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMage Heenaye (මගෙ හීනයේ) Female Version | Govindi WickramasingheVINOD DIMANTHA
▶Coverමගෙ හීනය / Mage Heenaye Remix AR beats 2022AR BEATS
▶Coverමගෙ හීනයේ ලඟ ඉන්නට | Mage heenaye | Piano Cover Prageeth KavinduPrageeth Kavindu
▶Coverමගෙ හීනයෙ ළඟ ඉන්නට | Mage Heenaye - Udaya Sri Cover Song | Acoustic VersionTharush Hettiarachchi
▶CoverTashni Perera - Mage Heenaye (මගේ හීනයේ) | Cover Music VideoTashni Perera
▶CoverMage Heenaye Laga Innata (මගෙ හීනයේ ලග ඉන්නට)Tharuka PRODUCTION
▶CoverKavindi Hatharasingha | මගෙ හීනයේ | Mage Heenaye | Music VideoTB Recordz
▶CoverMage Heenaye Laga Innata (මගෙ හීනයේ ලග ඉන්නට) RemixLAKAA OffiCiaL
▶CoverMage Heenaye | මගෙ හීනයෙ | Udaya Sri | Kasun Primal | Sandaruwan JayasingheIndika Dampahala
▶CoverMage heenaye music video song (මගේ හීනයේ) milinda sandaruwanLife Tv
▶CoverMage Heenaye Female Ai Cover |මගෙ හීනයෙ.. New Cover Song 2026..(Indian Music Version)SL Cover Music
▶CoverMage heenaye (මගෙ හීනයේ)Gayan Nagasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Heenaye LyricsMage Heenaye Lyrics Englishමගෙ හීනයේමගෙ හීනයේ ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist
