Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Udaya Sri Wickramasinghe
  3. Suhubul Senehe Lyrics

Suhubul Senehe

Udaya Sri Wickramasinghe

Suhubul Senehe Lyrics

Maa obagem velaa obe unuhume suwandema welilaa
Laya thula howaa mage unuhame rahasema sangawaa
Mage denethe randi obe ruwa langa umathu wee
Me lowatama hangalaa liyaagannam maa oyaa
Jeevithe hemadaama maa langata wee sithe welilaama
Me aadare didee semadaa obe inne
Aadarei pana sema maa obata jeevithe
Oba neda me aadaren midi sitha maa naa yanne
Suhumbul senehe obama nisaa........

Kiya hurathal kathaa mage sonduriye thurulema hidinaa
Husmaka pawaa oyaa me lesin nirathuruma ethilaa
Innada langa welaa mage lowama obamai sadaa
Me lowatama hangalaa liyaagannam maa oyaa
Jeevithe hemadaama maa langata wee sithe welilaama
Me aadare didee semadaa obe inne
Aadarei pana sema maa obata jeevithe
Oba neda me aadaren midi sitha maa naa yanne
Suhumbul senehe obama nisaa........

Maa langa randilaa menika mage oya suwada denee
Thawama edaa waage jeevithaye
Jeevithe hemadaama maa langata wee sithe welilaama
Me aadare didee semadaa obe inne
Aadarei pana sema maa obata jeevithe
Oba neda me aadaren midi sitha maa naa yanne
Suhumbul senehe obama nisaa........

සුහුඹුල් සෙනෙහේ ගී පද

මා ඔබගේම වෙලා ඔබේ උණුහුමේ සුවඳේම වෙලිලා
ළය තුළ හොවා මගේ උණුහමේ රහසේම සඟවා
මගේ දෙනෙතේ රැඳි ඔබේ රුව ළඟ උමතු වී
මේ ලොවටම හංඟලා ලියාගන්නම් මා ඔයා
ජීිවතේ හැමදාම මා ළඟට වී සිතේ වෙලිලාම
මේ ආදරේ දිදී සැමදා ඔබ ඉන්නේ
ආදරෙයි පණ සේම මා ඔබට ජීවිතේ 
ඔබ නේද මේ ආදරෙන් මිදි සිත මා නෑ යන්නේ
සුහුඹුල් සෙනෙහේ ඔබම නිසා........

කියා හුරතල් කතා මගේ සොඳුරියේ තුරුලේම හිඳිනා
හුස්මක පවා ඔයා මේ ලෙසින් නිරතුරුම එතිලා 
ඉන්නද ළං වෙලා මගේ ලොවම ඔබමයි සදා
මේ ලොවටම හංඟලා ලියාගන්නම් මා ඔයා
ජීිවතේ හැමදාම මා ළඟට වී සිතේ වෙලිලාම
මේ ආදරේ දිදී සැමදා ඔබ ඉන්නේ
ආදරෙයි පණ සේම මා ඔබට ජීවිතේ 
ඔබ නේද මේ ආදරෙන් මිදි සිත මා නෑ යන්නේ
සුහුඹුල් සෙනෙහේ ඔබම නිසා........

මා ළඟ රැඳිලා මැණික මගේ ඔය සුවඳ දැනේ
තවම එදා වාගේ ජීවිතයේ
ජීිවතේ හැමදාම මා ළඟට වී සිතේ වෙලිලාම
මේ ආදරේ දිදී සැමදා ඔබ ඉන්නේ
ආදරෙයි පණ සේම මා ඔබට ජීවිතේ 
ඔබ නේද මේ ආදරෙන් මිදි සිත මා නෑ යන්නේ
සුහුඹුල් සෙනෙහේ ඔබම නිසා........

Frequently Asked Questions

Who sang Suhubul Senehe?

Udaya Sri Wickramasinghe performed Suhubul Senehe. Udaya Sri Wickramasinghe is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Suhubul Senehe lyrics?

You can find the Suhubul Senehe lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Suhubul Senehe?

Suhubul Senehe has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සුහුඹුල් සෙනෙහේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සුහුඹුල් සෙනෙහේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Suhubul Senehe LyricsSuhubul Senehe Song LyricsSuhubul Senehe Lyrics Englishසුහුඹුල් සෙනෙහේ Lyricsසුහුඹුල් සෙනෙහේ ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe Lyrics

Suhubul Senehe - Singer, Lyricist & Composer

Suhubul Senehe Lyrics in Sinhala (සුහුඹුල් සෙනෙහේ ගී පද) and English by Udaya Sri Wickramasinghe. This page includes the Sinhala lyrics and English transliteration.
SONGSuhubul Senehe
SINGER
Udaya Sri Wickramasinghe
VIEWS9
ShareShare "Suhubul Senehe" by Udaya Sri Wickramasinghe

Song Video

More from Udaya Sri Wickramasinghe

  • Amathala Aye Amathala Lyrics37
  • Dura Atha Sulageda Lyrics11
  • Gimhana Sihine Lyrics14
  • Heena Handawa Lyrics4
  • Kandulu Pirila Lyrics122
  • Kandulu Pirila Lyrics225
  • Mage Heenaye Lyrics67
  • Mata Huru Nathi Wedana Lyrics11
  • Mayamkari Lyrics10
  • Me Ra Dilena Tharuka (Spandana Movie) Lyrics2
  • Me Sithin Ma Pem Kala Tharamata Lyrics3
  • Meena Dasa Asha Lyrics9
  • Muwa Randi Hasaralla Pana Lyrics4
  • Oba Wenuwenma Thama Lyrics3
  • Oya Muwe Hasaral Soya Lyrics426
  • Oya Muwe Hasarel Soya (Spandana Movie) Lyrics10
  • Ridawa Giyath Mese Lyrics15
  • Ridawannata Ayemath Lyrics15
  • Susuman Salai Nethu Piyan Arei Lyrics6
  • Thanikama Huru Denetha Pura Lyrics232
  • Thawa Mohothak Me Tharam Lyrics3
  • View All Songs22

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53