Ridawa Giyath Mese Lyrics
“Ridava giyath mese pitupa mage senehe” (රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ), Ridawa Giyath Mese (රිදවා ගියත් මෙසේ) lyrics: a Sinhala heartbreak song sung by Udaya Sri Wickramasinghe, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රිදවා ගියත් මෙසේ ගී පද, and many know it simply as Ridava giyath.
| SONG | Ridawa Giyath Mese |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break |
| VIEWS | 33 |
| UPDATED |
Ridawa Giyath Mese Lyrics Singlish
Ridava giyath mese pitupa mage senehe
Ahithak hithe nahene thawamath oya sihiwe
Hema athmaye eka se pathuwe oyada me
Kandulal nathe denethe handala oya matthe.....
Ukule nidana mage kiyu sema de mathak we
Nonida reye handanne iwasa thawath hidinne
Herayanna ba mathake obe eliwenne na
(Sihine mage.....//)
Ridava giyath.....
Ravata giyata rahase sathutin hidinna diviye
Nathiwath oyage senehe obamai pathanne sasare
Hamu wanna ba kisida yali oba danne na
(Handana hati.....//)
Ridava giyath.....රිදවා ගියත් මෙසේ ගී පද
රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ
අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ
හැම ආත්මයේ එක සේ පැතුවේ ඔයාද මේ
කඳුළැල් නැතේ දෙනෙතේ හඬලා ඔයා මත්තේ.....
උකුලේ නිදාන මාගේ කියු සෑම දේ මතක් වේ
නොනිදා රැයේ හඬන්නේ ඉවසා තවත් හිඳින්නේ
හැරයන්න බෑ මතකේ ඔබේ එළිවෙන්නේ නෑ
(සිහිනේ මගේ.....//)
රිදවා ගියත්.....
රවටා ගියාට රහසේ සතුටින් හිඳින්න දිවියේ
නැතිවත් ඔයාගේ සෙනෙහේ ඔබමයි පතන්නේ සසරේ
හමුවන්න බෑ කිසිදා යළි ඔබ දන්නේ නෑ
(හඬනා හැටි.....//)
රිදවා ගියත්.....
Performances of Ridawa Giyath Mese
Cover versions, live performances, and reality-show contestant performances of “Ridawa Giyath Mese” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ridawa Giyath Mese LyricsRidawa Giyath Mese Lyrics Englishරිදවා ගියත් මෙසේරිදවා ගියත් මෙසේ ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist


