Susuman Salai Nethu Piyan Arei Lyrics
“Susuman salai nethu piyan arei” (සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි), Susuman Salai Nethu Piyan Arei (සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි) lyrics: a Sinhala love song sung by Udaya Sri Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි ගී පද.
| SONG | Susuman Salai Nethu Piyan Arei |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Susuman Salai Nethu Piyan Arei Lyrics Singlish
Susuman salai nethu piyan arei
Unu kandulu vati unuhuma sisilai
Thathparayak horawak kap suwahaskal
Obe ruva obe ruva obe ruva
Andura hadu dena sithuwili gonne
Tharu kada vatei sanda amavakai
Ikibinda ikibinda sithuwili sirakara
Hitha hada vatei gatha milana vei
Rala bedena tharam sada sulan sarin
Mathakaya pamanai senehasa sasalai
Mihikatha nevathi lovama epavi
Mata oba pamanai obe ruva pamanai
Susuman salai ....සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි ගී පද
සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි
උණු කඳුළු වැටී උණුහුම සිසිලයි
තත්පරයක් හෝරාවක් කප් සුවහස්කල්
ඔබෙ රුව ඔබෙ රුව ඔබෙ රුව
අඳුර හාදු දෙන සිතුවිලි ගොන්නේ
තරු කඩා වැටෙයි සඳ අමාවකයි
ඉකිබිඳ ඉකිබිඳ සිතුවිලි සිරකර
හිත හඩා වැටෙයි ගත මිලාන වෙයි
රළ බෙදෙන තරම් සැඩ සුළං සරින්
මතකය පමණයි සෙනෙහස සසලයි
මිහිකත නැවතී ලොවම එපාවී
මට ඔබ පමණයි ඔබෙ රුව පමණයි
සුසුමන් සලයි .... Related Songs and Tags
Susuman Salai Nethu Piyan Arei LyricsSusuman Salai Nethu Piyan Arei Lyrics Englishසුසුමන් සලයි නෙතු පියන් ඇරෙයිසුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe Lyrics