Dura Atha Sulageda Lyrics
“Dura aeta sulangeda paavi hamanne” (දුර ඈත සුළඟේද පාවී හමන්නේ), Dura Atha Sulageda (දුර ඈත සුළඟේද) lyrics: a Sinhala love song sung by Udaya Sri Wickramasinghe and Uresha Ravihari, with words by Wasantha Kumara Kobawaka and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Dura aeta, and in Sinhala it is දුර ඈත සුළඟේද ගී පද.
| SONG | Dura Atha Sulageda |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe, Uresha Ravihari |
| LYRICIST | Wasantha Kumara Kobawaka |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 28 |
| UPDATED |
Dura Atha Sulageda Lyrics Singlish
Dura aeta sulangeda paavi hamanne
Upa noopan hama vaaraye
Mudu seeta suwandeda musu vee danenne
Sansara aranyaye bingu gaayana suyaame
Pera aesurado haengenna
Unmaada yauwanaya wisiree giyaave
Me ramya mitiyaawathe...
Priyaayaanane hada wil jale ipilee naege tharanga
Bonda meedoome nethu maayime saengavee pipe praarthana
Thuruwal wimaane raew denne
Me wihanga gee gaayana...
Gimhaanaye hemanthaye obamai mage wasanthe
Sihilal nowe wassaanaaye unuhuma pire pem sithe
Kawikam wilasena liyawenne
Me sonduru sangaayana...
Dura aeta sulangeda...දුර ඈත සුළඟේද ගී පද
දුර ඈත සුළඟේද පාවී හමන්නේ
උප නූපන් හැම වාරයේ
මුදු සීත සුවඳේද මුසු වී දැනෙන්නේ
සංසාර ආරණ්‍යයේ බිඟු ගායනා සුයාමේ
පෙර ඇසුරදෝ හැඟෙන්නේ
උන්මාද යෞවනය විසිරී ගියාවේ
මේ රම්‍ය මිටියාවතේ...
ප්‍රියයාණනේ හද විල් ජලේ ඉපිලී නැගේ තරංගා
බොඳ මීදුමේ නෙතු මායිමේ සැඟවී පිපේ ප්‍රාර්ථනා
තුරුවැල් විමානේ රැව් දෙන්නේ
මේ විහඟ ගී ගායනා...
ගිම්හානයේ හේමන්තයේ ඔබමයි මගේ වසන්තේ
සිහිලැල් නොවේ වස්සානයේ උණුහුම පිරේ පෙම් සිතේ
කවිකම් විලාසෙන් ලියවෙන්නේ
මේ සොඳුරු සංගායනා...
දුර ඈත සුළඟේද...
Performances of Dura Atha Sulageda
Cover versions, live performances, and reality-show contestant performances of “Dura Atha Sulageda” on YouTube.
Cover Versions · 5
▶CoverDura Atha Sulageda (දුර ඈත සුළඟේද) | Kalpanthe Sihinayak Sinhala Movie | Uresha Ravihari & Udaya SriM Entertainments
▶CoverDura Atha Sulageda - Uresha Ravihari & Udaya Sripriyanthimala priyadarshani
▶Coverදුර ඈත සුලගේද පාවී හමන්නේ / Dura atha sulageda pavi hamanneSing With Madhu
▶CoverDura Atha SulagedaRelease - Topic
▶CoverDura atha sulageda Uresha & Udaya sri Vi Cre By chaminda jayanath jayasooriyaChaminda Jayanath
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dura Atha Sulageda LyricsDura Atha Sulageda Lyrics Englishදුර ඈත සුළඟේදදුර ඈත සුළඟේද ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe LyricsRohana Weerasinghe ComposerWasantha Kumara Kobawaka Lyricist