Thawa Mohothak Me Tharam Lyrics
“Tawa mohotak me taram lan wi innawa nam” (තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම්), Thawa Mohothak Me Tharam (තව මොහොතක් මේ තරම්) lyrics: a Sinhala love song sung by Udaya Sri Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Tawa mohotak, and in Sinhala it is තව මොහොතක් මේ තරම් ගී පද.
| SONG | Thawa Mohothak Me Tharam |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Thawa Mohothak Me Tharam Lyrics Singlish
Tawa mohotak me taram lan wi innawa nam
Hada doragulu wiwara karan rahasin pawasannam
Adahannata bari taramata adare aran
Taniya pirunu mage hita oba pata kala taram
Poth pitu atharema nawathunu mage hita ayeth hinahenawa
Pempath liyanata huru nathi atha mage thamath gassenawa
Sinasenna kiya dunna raththaran sitin
Sadakalma denawa da oya adare ithin
Tawa mohotak ........
Athma gananak pathumaka sundara sihinaya sabae wela
Mage lokaye langa nawathunu oba mata jeewithayama wila
Sinasennakiya dunna raththaran sitin
Sadakalma denawa da oya adare ithin
Tawa mohotak .........තව මොහොතක් මේ තරම් ගී පද
තව මොහොතක් මේ තරම් ලං වී ඉන්නවා නම්
හද දොරගුළු විවර කරන් රහසින් පවසන්නම්
අදහන්නට බැරි තරමට ආදරේ අරන්
තනිය පිරුණු මගේ හිත ඔබ පාට කල තරම්
පොත් පිටු අතරේම නැවතුනු මගේ හිත ආයෙත් හිනහෙනවා
පෙම්පත් ලියනට හුරු නැති අත මගෙ තාමත් ගැස්සෙනවා
සිනාසෙන්න කියා දුන්න රත්තරන් සිතින්
සදාකල්ම දෙනව ද ඔය ආදරේ ඉතින්
තව මොහොතක් ........
ආත්ම ගනනක පැතුමක සුන්දර සිහිනය සැබෑ වෙලා
මගේ ලෝකයේ ළඟ නැවතුණු ඔබ මට ජීවිතයම විලා
සිනාසෙන්නකියා දුන්න රත්තරන් සිතින්
සදාකල්ම දෙනව ද ඔය ආදරේ ඉතින්
තව මොහොතක් .........
Related Songs and Tags
Thawa Mohothak Me Tharam LyricsThawa Mohothak Me Tharam Lyrics Englishතව මොහොතක් මේ තරම්තව මොහොතක් මේ තරම් ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe Lyrics