Mata Huru Nathi Wedana Lyrics
“Mata huru nathi vedana oba mata huru kara giya” (මට හුරු නැති වේදනා ඔබ මට හුරු කර ගියා), Mata Huru Nathi Wedana (මට හුරු නැති වේදනා) lyrics: a Sinhala heartbreak song sung by Udaya Sri Wickramasinghe, with words by Kushan Maneendra and music by Viraj Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට හුරු නැති වේදනා ගී පද.
| SONG | Mata Huru Nathi Wedana |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe |
| LYRICIST | Kushan Maneendra |
| COMPOSER | Viraj Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 34 |
| UPDATED |
Mata Huru Nathi Wedana Lyrics Singlish
Mata huru nathi vedana oba mata huru kara giya
Sinahawa piri daesa kandulen hirakara daala giya
Duka hada pathulen ipadeela eyai mulu papuwama therapi
Giya dawasedeema rindawa ma nomaruwae ai oyaa
Oba mage vevaa hema udema raema paetuwawa
Oba langa thibune senehasai kiyaala hithuwa
Api wenuwen ma heena maaligaada haeduwa
Oba giya vigasin diya vevi kaedila vaetuna
Mata huru nathi vedana oba mata huru kara giya
Sinahawa piri daesa kandulen hirakara daala giya
Api dura vaedinam langa noweela inna thibuna
Ma raevatunu me aadare nodenna thibuna
Oba giya hinda hamu nowenna aaye kisida
Ma samudeela jeevithema yanna hithuwa
Mata huru nathi ....මට හුරු නැති වේදනා ගී පද
මට හුරු නැති වේදනා ඔබ මට හුරු කර ගියා
සිනහව පිරි දෑස කඳුලෙන් හිරකර දාලා ගියා
දුක හද පතුලෙන් ඉපදීලා එයි මුළු පපුවම තෙරපී
ගිය දවසේදීම රිඳවා මා නොමැරුවේ ඇයි ඔයා
ඔබ මගේ වේවා හැම උදේම රෑම පැතුවා
ඔබ ළඟ තිබුණේ සෙනෙහසයි කියාලා හිතුවා
අපි වෙනුවෙන් මා හීන මාළිගාද හැදුවා
ඔබ ගිය විගසින් දිය වේවී කැඩීලා වැටුනා
මට හුරු නැති වේදනා ඔබ මට හුරු කර ගියා
සිනහව පිරි දෑස කඳුලෙන් හිරකර දාලා ගියා
අපි දුර වැඩිනම් ළං නොවීලා ඉන්න තිබුනා
මා රැවටුනු මේ ආදරේ නොදෙන්න තිබුනා
ඔබ ගිය හින්දා හමු නොවෙන්න ආයේ කිසිදා
මා සමුදීලා ජීවිතේම යන්න හිතුවා
මට හුරු නැති ....
Performances of Mata Huru Nathi Wedana
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Huru Nathi Wedana” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Huru Nathi Wedana LyricsMata Huru Nathi Wedana Lyrics Englishමට හුරු නැති වේදනාමට හුරු නැති වේදනා ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe LyricsViraj Perera ComposerKushan Maneendra Lyricist


