Song Details: Singer & Composer Information
Heena Handawa Lyrics in Sinhala (හීන හැන්දෑව ගී පද) and English by Udaya Sri Wickramasinghe, written by Kasun Primal and composed by Udaya Sri Wickramasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Heena Handawa
✍️ LYRICIST
👁️ VIEWS
0

Heena Handawa Lyrics

Heena handaawa me nethu pura windina
Seda sanda viyamane oba hemin wadina
Seetha muthu bindu pinna athare unuhume therapena
Numbage hada gahena ridma athare jeewithe danenawa......

Raa navathinna oba ma thurule thiya
Nae nimawenna senehe magema nisa
Navathinnam oya hadawatha hamuwe adare deela
Windagannam hema mohothema gewena
Heenaye rendila.......

Shwetha senehasa mage sitha pura danena
Geetha udhyanaye oba nisa gayena
Kurutu pada peli mathaka athare mawi mawi sihiwena
Numbage nethu kalma balma hamuwe adare danenawa.......

Raa navathinna oba........

Rakagannam hada pathule seeruwen thiya
Senehe nima wenna......

Raa navathinna oba.......

හීන හැන්දෑව ගී පද

හීන හැන්දෑව මේ නෙතු පුරා විඳිනා
සේද සඳ වියමනේ ඔබ හෙමින් වඩිනා
සීත මුතු බින්දු පින්න අතරේ උණුහුමේ තෙරපෙනා
නුඹගේ හද ගැහෙන රිද්ම අතරේ ජීවිතේ දැනෙනවා......

රෑ නවතින්නෑ ඔබ මා තුරුලේ තියා
නෑ නිමවෙන්නෑ සෙනෙහේ මගේම නිසා
නවතින්නම් ඔය හදවත හමුවේ ආදරේ දීලා
විඳගන්නම් හැම මොහොතේම ගෙවෙනා 
හීනයේ රැඳිලා.......

ශ්වේත සෙනෙහස මගේ සිත පුරා දැනෙනා
ගීත උද්‍යානයේ ඔබ නිසා ගැයෙනා
කුරුටු පද පේළි මතක අතරේ මැවී මැවී සිහිවෙනා
නුඹගේ නෙතු කැල්ම බැල්ම හමුවේ ආදරේ දැනෙනවා.......

රෑ නවතින්නෑ ඔබ........

රැකගන්නම් හද පතුලේ සීරුවෙන් තියා
සෙනෙහේ නිම වෙන්නෑ......

රෑ නවතින්නෑ ඔබ.......

Frequently Asked Questions

Who sang Heena Handawa?

Udaya Sri Wickramasinghe performed Heena Handawa. Udaya Sri Wickramasinghe is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Heena Handawa lyrics?

The lyrics for Heena Handawa were written by Kasun Primal. Kasun Primal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Heena Handawa?

Udaya Sri Wickramasinghe composed the music for Heena Handawa. Udaya Sri Wickramasinghe both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Heena Handawa complete lyrics?

You can find the complete Heena Handawa lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Heena Handawa?

Heena Handawa has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ හීන හැන්දෑව ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ හීන හැන්දෑව ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Heena Handawa LyricsHeena Handawa Song LyricsHeena Handawa Lyrics Englishහීන හැන්දෑව Lyricsහීන හැන්දෑව ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe LyricsUdaya Sri Wickramasinghe ComposerKasun Primal Lyricist
Comments & Discussion

Share your thoughts about "Heena Handawa" or discuss the lyrics with other music lovers.

Loading comments...