Oba Wenuwenma Thama Lyrics
“muwa randi hasarella paana” (මුව රැඳි හසරැල්ල පානා), Oba Wenuwenma Thama (ඔබ වෙනුවෙන්ම තමා) lyrics: a Sinhala love song sung by Udaya Sri Wickramasinghe, with words by Nandana Wickramage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as muwa randi, and in Sinhala it is ඔබ වෙනුවෙන්ම තමා ගී පද.
| SONG | Oba Wenuwenma Thama |
|---|---|
| SINGER | Udaya Sri Wickramasinghe |
| LYRICIST | Nandana Wickramage |
| COMPOSER | Udaya Sri Wickramasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Oba Wenuwenma Thama Lyrics Singlish
muwa randi hasarella paana
paayana sandama se dilena
daesaka maa sewwa se maa
pivithuru aadare galanaa.....
mage hitha langa dawaseka nathara welaa
balanawaa nam mulu hitha peeraa oba
nohithu tharam senehasa purawaa
dakinaa hitha oba wenuwenma thamaa.....
me seetha raa yaame thurule howaa
unuhumaka suwa denna unne bala
nidi nena thun yaame hitha kithi kawaa
suraliyaka se inna mata langa welaa.....
mage hitha langa.....ඔබ වෙනුවෙන්ම තමා ගී පද
මුව රැඳි හසරැල්ල පානා
පායන සඳම සේ දිලෙනා
දෑසක මා සෙව්ව සේ මා
පිවිතුරු ආදරේ ගලනා.....
මගේ හිත ළඟ දවසක නතර වෙලා
බලනවා නම් මුළු හිත පීරා ඔබ
නොහිතූ තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා.....
මේ සීත රෑ යාමේ තුරුලේ හොවා
උණුහුමක සුව දෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හිත කිති කවා
සුරලියක සේ ඉන්න මට ළං වෙලා.....
මගේ හිත ළඟ.....Performances of Oba Wenuwenma Thama
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Wenuwenma Thama” on YouTube.
Live Performances · 1
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Wenuwenma Thama LyricsOba Wenuwenma Thama Lyrics Englishඔබ වෙනුවෙන්ම තමාඔබ වෙනුවෙන්ම තමා ගීතයේ පද පෙළLyrics With TransliterationUdaya Sri Wickramasinghe SongsUdaya Sri Wickramasinghe LyricsUdaya Sri Wickramasinghe ComposerNandana Wickramage Lyricist

