Nangiye Malliye Lyrics by Victor Rathnayake
Nangiye Malliye (නංගියේ මල්ලියේ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Nangiye Malliye lyrics in Sinhala script (නංගියේ මල්ලියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nangiye Malliye |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 239 |
| UPDATED |
Nangiye Malliye Lyrics
Nangiye Malliye - Malliye Tangiye
Mata denna mage punchi kaale
Mata denna mage punchi kaale
Weli bath uyannam - sangavi sitinnam
Maa dan kelawe palu veera vadule
Kavi gee asannam - ekaye radenam
Mavage turulle - unusum kedelle - unusum kedelle
Nilwan jalase - kimidi gilenam
Vihagung vilasen - hinahi igilli
Pasal welawe padam karannam
Wevel kasayen - dagayen midila - dagayen midila
නංගියේ මල්ලියේ ගී පද
නංගියේ මල්ලියේ - මල්ලියේ තංගියේ
මට දෙන්න මගෙ පුංචි කාලේ
මට දෙන්න මගෙ පුංචි කාලේ
වැලි බත් උයන්නම් - සැඟවී සිටින්නම්
මා දං කැළෑවේ පළු වීර වදුළේ
කවි ගී අසන්නම් - ඇකයේ රැදෙන්නම්
මවගේ තුරුල්ලේ - උණුසුම් කැදැල්ලේ - උනුසුම් කැදැල්ලේ
නිල්වන් ජලාසේ - කිමිදී ගිලෙන්නම්
විහඟුන් විලාසෙන් - හිනැහී ඉගිල්ලි
පාසැල් වෙලාවේ පාඩම් කරන්නම්
වේවැල් කසායෙන් - දඟයෙන් මිදීලා -දඟයෙන් මිදීලා
Performances of Nangiye Malliye
Cover versions, live performances, and reality-show contestant performances of “Nangiye Malliye” on YouTube.
Cover Versions · 12
▶CoverNangiye Malliye (නංගියේ මල්ලියේ) - Victor RathnayakeSL LooKs Music
▶CoverVictor Ratnayake - Nangiye MalliyeRajitha Jayamini Withanachchi
▶CoverVictor Rathnayaka - Nangiye Malliye - නංගියේ මල්ලියේClassic Songs
▶Cover08.-Victor-Rathnayake---Nangiye-Malliye_Samaru-Liya-Wel_Victor-Rathnayake.avi191e
▶CoverNangiye Malliye l නංගියේ මල්ලියේ - Victor RathnayakeVijitha Trade Centre
▶CoverNangiye Malliye (Swarna Rayak)Release - Topic
▶CoverNangiye MalliyePremakeerthi de Alwis - Topic
▶CoverNangiye Malliye | නංගියේ මල්ලියේ | VICTOR RATHNAYAKA | වික්ටර් රත්නායකSinhala Sindu -සිංහල සින්දු
▶CoverNangiye MalliyeSunil Ariyaratne - Topic
▶CoverNangiye Malliye නංගියේ මල්ලියේSRI Sindu
▶CoverVictor Rathnayake (Original) නංගියේ මල්ලියේ - මට දෙන්න මගේ පුංචි කාලේLK Hettiarachchi
▶Coverගුරු දිනය දවසේ, නංගියේ මල්ලියේ - T / Sinhala Madya Maha Vidyalayaවාණිජ ගුරු - Wanija Guru
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nangiye Malliye LyricsNangiye Malliye Lyrics Englishනංගියේ මල්ලියේනංගියේ මල්ලියේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics