Pun Sanden Ras Gan Theren Lyrics by Victor Rathnayake
Pun Sanden Ras Gan Theren (පුන් සදෙන් රැස් ගං තෙරෙන්) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Pun Sanden Ras Gan Theren lyrics in Sinhala script (පුන් සදෙන් රැස් ගං තෙරෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pun Sanden Ras Gan Theren |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 27 |
| UPDATED |
Pun Sanden Ras Gan Theren Lyrics
Pun saden ras gan theren
Koth kaerallen bo maluwen
Seetha sameeren chandana kalken
Sathuta uda wewa mihira beda dewa
Handata handak netha mehema handak netha
Poya data pae handa wage
Hadata hadak netha mehema hadak netha
Mihikatha sanasana hada wage
Pun saden ras .......
Sakusada konagama saha kassapa
Gauthama buduwaru dakka sade
Matu budu wanu meth himige mahime
Buduras dakina supun sadeපුන් සදෙන් රැස් ගං තෙරෙන් ගී පද
පුන් සදෙන් රැස් ගං තෙරෙන්
කොත් කැරැල්ලෙන් බෝ මළුවෙන්
සීත සමීරෙන් චන්දන කල්කෙන්
සතුට උදා වේවා මිහිර බෙදා දේවා
හඳට හඳක් නැත මෙහෙම හඳක් නැත
පෝය දාට පෑ හඳ වාගේ
හදට හදක් නැත මෙහෙම හදක් නැත
මිහිකත සනසන හද වාගේ
පුන් සදෙන් රැස් .......
සකුසද කෝනාගම සහ කස්සප
ගෞතම බුදුවරු දැක්ක සදේ
මතු බුදු වනු මෙත් හිමිගේ මහිමේ
බුදුරැස් දකිනා සුපුන් සදේ
Related Songs and Tags
Pun Sanden Ras Gan Theren LyricsPun Sanden Ras Gan Theren Lyrics Englishපුන් සදෙන් රැස් ගං තෙරෙන්පුන් සදෙන් රැස් ගං තෙරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics