Asha Nirasha Mawoo Lyrics
“Asha nirasha mevu” (ආශා නිරාශා මැවූ), Asha Nirasha Mawoo (ආශා නිරාශා මැවූ) lyrics: a Sinhala love song sung by Victor Rathnayake, with words by Ajantha Ranasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආශා නිරාශා මැවූ ගී පද.
| SONG | Asha Nirasha Mawoo |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 70 |
| UPDATED |
Asha Nirasha Mawoo Lyrics Singlish
(Asha nirasha mevu
Ae swapna maayawakee
Snehe gangul preme thevul
Mevu indrajale aeyai...//)
Davalanna pem maaruthe
Aeyai langa inne sithe
Nivalanna duk jeevithe
Aeyai nilla mal maawathe
Diva raeae maa langai
Mage aruma pem angana
Asha nirasha mevu....
Nethe hangi hangi hidi
Sithe swarna yahane nidee
Muve mandahaase didee
Mage ninda aae bidee
Diva raeae maa langai
Mage aruma pem angana
Asha nirasha mevu....ආශා නිරාශා මැවූ ගී පද
(ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි...//)
දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා
ආශා නිරාශා මැවූ....
නෙතේ හැංගි හැංගී හිඳී
සිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී
මගේ නින්ද ආයේ බිඳී
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා
ආශා නිරාශා මැවූ....Performances of Asha Nirasha Mawoo
Cover versions, live performances, and reality-show contestant performances of “Asha Nirasha Mawoo” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asha Nirasha Mawoo LyricsAsha Nirasha Mawoo Lyrics Englishආශා නිරාශා මැවූආශා නිරාශා මැවූ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerAjantha Ranasinghe Lyricist



