Mayurasana Matha Lyrics
“Mayurasana matha wada hidina, Kanda surinduni oda teda randana” (මයුරාසන මත වැඩ හිඳිනා, කඳ සුරිඳුනි ඔද තෙද රඳනා), Mayurasana Matha (මයුරාසන මත) lyrics: a Sinhala Buddhist devotional song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මයුරාසන මත ගී පද.
| SONG | Mayurasana Matha |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 15 |
| UPDATED |
Mayurasana Matha Lyrics Singlish
Mayurasana matha wada hidina - Kanda surinduni oda teda randana
Hada uthurana so duka kiyami - Himi paa mula mama wanda watemi
Muhunu sayaki ath dolasin sobana - Sawanayomanu kanda suride
Minisa minisata garahanne - Mawpiyo naa ohu hadunanne
Shakthiya balapa yukthiya paagaa - Puhumaanaya hada randaa
Wasthuwa nila balathala hindaa - Minisa minisata deyi nindaaමයුරාසන මත ගී පද
මයුරාසන මත වැඩ හිඳිනා - කඳ සුරිඳුනි ඔද තෙද රඳනා
හද උතුරන සෝ දුක කියමී - හිමි පා මුල මම වැඳ වැටෙමී
මුහුණු සයකි අත් දොළසින් සොබනා - සවන යොමනු කඳ සුරිදේ
මිනිසා මිනිසට ගරහන්නේ - මව්පියො නෑ ඔහු හඳුනන්නේ
ශක්තිය බලපා යුක්තිය පාගා - පුහුමානය හද රන්දා
වස්තුව නිල බලතල හින්දා - මිනිසා මිනිසට දෙයි නින්දාPerformances of Mayurasana Matha
Cover versions, live performances, and reality-show contestant performances of “Mayurasana Matha” on YouTube.
Cover Versions · 4
▶CoverVictor Ratnayake - Mayurasana MathaRajitha Jayamini Withanachchi
▶Coverමයුරාසන මත - MAURAASANA MATHA - VICTOR RATHNAYAKE - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶Cover"මයුරාසන මත වැඩ හිඳිනා" "සංගීතය හා ගායනය ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක By Anil Piyasena MuthubandaraAnil Piyasena Muthubandara
▶CoverMayurasana Matha Wedahidina | Sangeeth Wikramasinghe | මයුරාසන මත වැඩ හිදිනා | සංගීත් වික්‍රමසිංහVibe of Ceylon
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mayurasana Matha LyricsMayurasana Matha Lyrics Englishමයුරාසන මතමයුරාසන මත ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics