Me Sirageya Bindinu Manawi Lyrics
“Me sirageya bindinu menavi” (මේ සිරගෙය බිඳිනු මැනවි), Me Sirageya Bindinu Manawi (මේ සිරගෙය බිඳිනු මැනවි) lyrics: a Sinhala heartbreak song sung by Victor Rathnayake, with words by Bandara Beliketamulla and music by Aruna Gunawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මේ සිරගෙය බිඳිනු මැනවි ගී පද.
| SONG | Me Sirageya Bindinu Manawi |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Bandara Beliketamulla |
| COMPOSER | Aruna Gunawardana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Me Sirageya Bindinu Manawi Lyrics Singlish
Me sirageya bindinu menavi
Oba ma sirakara thabu
Daduwama mihiriye napurai
Thanikama susumaka evu
Me sirageya bindinu menavi
Neka neka tharumal supipuna
Aa maga nawathum sevu
Sinda binda sithuwili gulikala
Sanda oba kavi pada pelu
Me sirageya ....
Naliyana madanala mukulitha
Thuru aga kandulali sevu
Hinahena sandakan ahuraka
Raya oba thanikama mevu
Me sirageya ....මේ සිරගෙය බිඳිනු මැනවි ගී පද
මේ සිරගෙය බිඳිනු මැනවි
ඔබ මා සිරකර තැබු
දඬුවම මිහිරියේ නපුරයි
තනිකම සුසුමක එවු
මේ සිරගෙය බිඳිනු මැනවි
නෙක නෙක තරුමල් සුපිපුණ
ආ මග නැවතුම් සෙවු //
සිඳ බිඳ සිතුවිලි ගුලිකල
සඳ ඔබ කවි පද පෙළු
මේ සිරගෙය ....
නලියන මදනළ මුකුළිත
තුරු අග කඳුලැලි සෙවු //
හිනැහෙන සඳකැන් අහුරක
රැය ඔබ තනිකම මැවු
මේ සිරගෙය ....
Performances of Me Sirageya Bindinu Manawi
Cover versions, live performances, and reality-show contestant performances of “Me Sirageya Bindinu Manawi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Sirageya Bindinu Manawi LyricsMe Sirageya Bindinu Manawi Lyrics Englishමේ සිරගෙය බිඳිනු මැනවිමේ සිරගෙය බිඳිනු මැනවි ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsAruna Gunawardana ComposerBandara Beliketamulla Lyricist
