Sina Dolak Wan Lyrics
“Sina dolak van sinamalee” (සිනා දොළක් වන් සිනාමලී), Sina Dolak Wan (සිනා දොළක් වන්) lyrics: a Sinhala love song sung by Victor Rathnayake, with words by Kularathna Ariyawansa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිනා දොළක් වන් ගී පද.
| SONG | Sina Dolak Wan |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Kularathna Ariyawansa |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Sina Dolak Wan Lyrics Singlish
(Sina dolak van sinamalee
Malvara nakatin dorata vadina sudu sinamalee
Bala unne enaturu pera vage
Ai pita parema ada...//)
Perata vada ada hadakarai adambara patai
Nadunana lesa kola balum netha
Nodaka hitiya tika davasata venas vunado
Ai hina nathuva ada
Sina dolak van sinamalee....
Vadulu pura dan himbatu soya
Kelidelan nidalle
Duva pena hinahunu punchi kirilliya
Numbe lapati sita degurun avul kalado
Ai katha nathuva ada
Sina dolak van sinamalee....//සිනා දොළක් වන් ගී පද
(සිනා දොළක් වන් සිනාමලී
මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී
බලා උන්නෙ එනතුරු පෙර වාගේ
ඇයි පිට පාරෙම අද...//)
පෙරට වඩා අද හැඩකාරයි ආඩම්බර පාටයි
නාඳුනනා ලෙස කෝළ බැළුම් නෙත
නොදැක හිටිය ටික දවසට වෙනස් වුණාදෝ
ඇයි හිනා නැතුව අද
සිනා දොළක් වන් සිනාමලී....
වදුලු පුරා දං හිඹටු සොයා
කෙළිදෙලන් නිදැල්ලේ
දුව පැන හිනැහුණු පුංචි කිරිල්ලිය
නූඹේ ලපටි සිත දෙගුරුන් අවුල් කලාදෝ
ඇයි කතා නැතුව අද
සිනා දොළක් වන් සිනාමලී....//Performances of Sina Dolak Wan
Cover versions, live performances, and reality-show contestant performances of “Sina Dolak Wan” on YouTube.
Cover Versions · 4
▶CoverSina dolak wan සිනා දොළක් වන්- Dr.Victor RathnayakeVictor Ratnayake
▶CoverVictor Ratnayake - Sina dolak wanRajitha Jayamini Withanachchi
▶CoverSina Dolak Wan Sinamalee /සිනා දොළක් වන් සිනාමලී.........../ Victor Rathnayakamilinda kulathilaka
▶Coverසිනා දොලක් වන් සිනාමලී (ගීතය වචන සමඟ පුහුණු වීම සඳහා)Sumanasiri Arumapperuma
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sina Dolak Wan LyricsSina Dolak Wan Lyrics Englishසිනා දොළක් වන්සිනා දොළක් වන් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerKularathna Ariyawansa Lyricist