Hurathaleta Kavi Lyrics by Victor Rathnayake
Hurathaleta Kavi (හුරතලේට කවි) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Hurathaleta Kavi lyrics in Sinhala script (හුරතලේට කවි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hurathaleta Kavi |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 30 |
| UPDATED |
Hurathaleta Kavi Lyrics
Hurathaleta kavi kiyamin eha mehe giya man
Bala bolanda bas dodamin kale panna man
Bala viyen pitaman vi youvun viyata piyamenne
Piya landune - numba nisaya
Kedali pura kurulu pure ala hanguum mevenu dutimi
Kale pura lata lapalu taruwal pem kelinu dutimi
Ewan dasun ma dutuwe
Piya landune - numba nisaya
Unun hamba duwana panina samanal pemwathun dutimi
Ralen wenwa pina yana adarawanthayin dutimi
Ewan dasun ma dutuwe
Piya landune - numba nisayaහුරතලේට කවි ගී පද
හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං
බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමං වී යොවුන් වියට පියමැන්නේ
පිය ළඳුනේ - නුඹ නිසාය
කැදලි පුරා කුරුළු පුරේ ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ලපළු තරුවැල් පෙම් කෙළිනු දුටිමි
එවන් දසුන් මා දුටුවේ
පිය ළඳුනේ - නුඹ නිසාය
උනුන් හඹා දුවන පනින සමනළ පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පිනා යන ආදරවන්තයින් දුටිමි
එවන් දසුන් මා දුටුවේ
පිය ළඳුනේ - නුඹ නිසාය
Performances of Hurathaleta Kavi
Cover versions, live performances, and reality-show contestant performances of “Hurathaleta Kavi” on YouTube.
Cover Versions · 5
▶CoverVictor Ratnayake - Hurathaleta kavi kiyaminRajitha Jayamini Withanachchi
▶Coverහුරතලේට ගයන සුදු මහාචාර්යතුමා / Garrett Field new / හුරතලේට කවි කියමින් / hurathaleta kawi kiyaminApi hithamu
▶Coverහුරතලේට කවි කියමින් Hurathaleta Kawi Kiyamin Victor RathnayakeDedunu Tennakoon
▶CoverVictor Rathnayake - Hurathaleta Kavi KiyaminYasasa TV
▶CoverHurathaleta Kavi KiyaminSunil Ariyaratne - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hurathaleta Kavi LyricsHurathaleta Kavi Lyrics Englishහුරතලේට කවිහුරතලේට කවි ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics