Wenwennawado Lanwuye Lyrics
“venvenna vado... lanvuye” (වෙන්වෙන්න වාදෝ...ලංවූයේ), Wenwennawado Lanwuye (වෙන්වෙන්නවදෝ ලං වූයේ) lyrics: a Sinhala heartbreak song sung by Victor Rathnayake, with words by K.D.K.Dharmawardhena and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as venvenna vado..., and in Sinhala it is වෙන්වෙන්නවදෝ ලං වූයේ ගී පද.
| SONG | Wenwennawado Lanwuye |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 61 |
| UPDATED |
Wenwennawado Lanwuye Lyrics Singlish
venvenna vado... lanvuye
lanvenna vado... venvuye...//
man aa maga navatinnam
biduwak aetin innam
sihinen oba deka gannam
hebahin langatama ennnam...//
denna... unne...
ranrasa se pem mal se
adare - tharaka...
sovanave endune
venvenna vado...//
enda... randa...
raja dahane pem
raja dahane...
ae sithe - ma kere
modu vi aa adare...
ven venna vado...//වෙන්වෙන්නවදෝ ලං වූයේ ගී පද
වෙන්වෙන්න වාදෝ...ලංවූයේ
ලංවෙන්න වාදෝ...වෙන්වූයේ...//
මං ආ මඟ නවතින්නම්
බිදුවක් ඈතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ලඟටම එන්නම්...//
දෙන්නා....උන්නේ....
රන්රස සේ පෙම් මල් සේ
ආදරේ - තාරකා...
සෝවනාවේ ඇන්දුනේ
වෙන්වෙන්න වාදෝ...//
ඇන්දා....රන්දා...
රජ දහනේ පෙම්
රජ දහනේ...
ඈ සිතේ - මා කෙරේ
මෝදු වී ආ ආදරේ...
වෙන් වෙන්න වාදෝ...//Performances of Wenwennawado Lanwuye
Cover versions, live performances, and reality-show contestant performances of “Wenwennawado Lanwuye” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowWen Wennawado Lan Uye - වෙන් වෙන්නවදෝ ලංවූයේ | Vindya Thamali Hiru Star Season 3 | Episode 89Wen Wennawado Lan Uye - වෙන් වෙන්නවදෝ ලංවූයේ
▶Reality ShowWen Wennawado Lan Uye - වෙන් වෙන්නවදෝ ලංවූයේ | Vindya Thamali Hiru Star Season 3 | Episode 89Wen Wennawado Lan Uye - වෙන් වෙන්නවදෝ ලංවූයේ
▶Reality ShowWenwennawado Lanwuye (වෙන් වෙන්නවදෝ ලංවූයේ) | Sithija Nirvan | Hiru Star Season 05Sithija Nirvan
▶Reality Showවෙන් වෙන්නවදෝ ලං වුයේ | Hiru Star - Season 02 (Rehearsal)Victor Rathnayake
▶Reality ShowWenwennawado Lanwuye (වෙන් වෙන්නවදෝ ලංවූයේ) | Sithija Nirvan | Hiru Star Season 05Sithija Nirvan
Live Performances · 1
Cover Versions · 12
▶Coverවෙන්වෙන්නවදෝ ලංවූයේ (Wenwennawado Lanwuye) | Sinhala Reggae Cover – Mr. Victor Rathnayake | ZionZion
▶Coverවෙන් වෙන්නවදෝ ලංවූයේ | wen wennawado lan uye..| hikkaduwa shiny | akila gihanVISHMI VIDEO TEAM
▶CoverWenwennawado lanwuye | වෙන්වෙන්නවදෝ ලංවුයේ | Victor RathnayakeWow People
▶CoverWenwennawado LanwuyeVictor Adasiyawasa - වික්ටර් අඩසියවස
▶CoverWenwennawado Lanwuye (වෙන්වෙන්නවදෝ ලංවූයේ) Sinhala Reggae Cover Mr Victor Rathnayake | reggae cr boyReggae cr boy
▶CoverWenwennawado lanwuye-වෙන්වෙන්නවදෝ ලංවූයේ-EDMCOVER-Victor Rathnayaka-MusicASMusicAS
▶Coverවෙන්වෙන්නවදෝ ලංවූයේ lakmini udawatta༺S.Perera༻
▶CoverWenwennawado LanwuyeKDK Dharmawardena - Topic
▶Coverවෙන්වෙන්නවදෝ ලං වුයේ| WENWENNAWADO LAN WUYE| ACC NET CHANDU| SINHALA SONG| VICTOR RATHNAYAKA SONGACC NET CHANDU
▶CoverWenwennawado lanwuye (වෙන්වෙන්නවදෝ ලන්වූයේ)Thamara berlinthamara krueger
▶Coverවෙන්වෙන්නවදෝ ලංවූයේEranda Rajapakse
▶Coverwenwennawado lanwuye ....Dews Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wenwennawado Lanwuye LyricsWenwennawado Lanwuye Lyrics Englishවෙන්වෙන්නවදෝ ලං වූයේවෙන්වෙන්නවදෝ ලං වූයේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsSarath Dasanayake ComposerK.D.K.Dharmawardhena Lyricist
